Pages

Saturday, June 29, 2013

alienware skin pack

අද අපි දෙන්න යන්නේ ඔයාලගේ පී සී එකට ලස්සන ස්කින් පැක් එකක් 
මේක Alienware Blue ස්කින් පැක් එක මේක පී සී එකට දැම්මම පී සී එක එලියන්ස්ලගේ මැෂින් එකක් වගේ
වැඩි කතා ඕනේ නෑ නේ දාගෙනම බලන්නකෝ
මෙන්න ස්ක්‍රීන් ශොට් !
මේක click කරලා ලොකු කරලා බලා ගන්න පුලුවන්


එහෙනම් පහලින් බාගන්නකො
බාගත කරගද්දී  හෝ ඉන්ටෝල් කිරීමේදී ප්‍රශ්නයක් පැමිණියොත් කමන්ට් එකක් දමා ප්‍රශ්නය නිරාකරණය කරගන්න.


No comments:

Post a Comment