Pages

Saturday, June 29, 2013

Anonymous web browsing

මේක මුලින්ම පටන්ගත්තේ කොමොඩෝ ඩ්‍රැගන් කියලා බ්‍රවුසර් එකක්.
දැන් ඒ සෙට් එකම මේකේ දෙවන පාර්ට් එක හදුන්වලා දීලා තියෙනවා මේ ඒ නියම බ්‍රවුසර් එක.
ගූගල් ක්‍රෝම් එකට සමාන වුවත් අතට දැනෙන ස්පීඩ් එකක් මේකේ තියෙනවා.

වැඩිය අනංමනං නෑ වයිරස් එහෙම එන්නේ නෑ.
ආරක්ශාව උපරිමයෙන් දාලා තියෙන මේ බ්‍රවුසර් එක අද ගොඩ දෙනෙක් පාවිච්චි කරන්වා. මේක තවම දා ගෙන නැති අය
මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න



මෙන්න බලන්න ස්ක්‍රීන්ශොට්.
.
 
මෙන්න හදුන්වාදීමේ වීඩියෝ එක .
<center>


මෙන්න ඩවුන්ලෝඩ් කර ගන්න.

No comments:

Post a Comment