Pages

Saturday, June 29, 2013

Add all friends to Facebook Group With Single Click 2013


ඔන්න අලුත්ම ජාවා ස්ක්‍රිප් 2013 ගෙනාවා.පරණ කෝඩ් එක වැඩ කරන්නේ නැති නිසා අලුත් එකක් අපි හදුන්වා දෙනවා.මේකෙන් කාගෙවත් වෙන අයගේ ගෘප් වලට ඇඩ් වෙන්නේ නෑ ඔරිජිනල්ම ස්ක්‍රිප් එක තමයි මේ.කොඩ් එක ගැනීමට සම්පූර්ණ ලිපිය කියවන්න.

මේකෙන් ගෘප් දෙකකට ඇඩ් වෙන්නේ නෑ .තමන්ගේ ගෘප් එකට විතරක් මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කගන්න පුලුවන් ඇති තරම්.



       ස්ක්‍රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.


පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න.

01. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
02.
දැන් මේ තියෙcode සම්පූර්යෙන් copy ගන්.



03. කීබෝඩ් එකේ උරියේ තියෙ
F12  ටන් එප්‍රෙස් රන්න.එකොටින් බො‍ක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ති console කිලා.

04. දැන් කී බෝඩ් එකේ Ctrl + V එකවර ඔබලා console වලට කොපි පු කෝඩ් එpast කරන්න.


05. රි දැන් Enter ප්‍රෙස් මෙන්මේ පේකාඇඩ් වෙවා පෙන්යි.


06.සිලු දෙනාඇඩ් වුනාRefresh page කිලා ටැබ් එකක් ඒවි.එකන් යාලුවන් ඇඩ් වෙන්නටරින්න.




ගැටලුවක් තියෙයිනම් comments එකක් දාන්න :)

No comments:

Post a Comment