Pages

Saturday, June 29, 2013

install drivers to any computer

අපේ My computer ගෘප් එකේ නිතරම යාලුවෝ ඉල්ලන දෙයක් තමයි මේ පරිගණක වල ඩ්‍රයිවස් දෙන්න කෝ කියලා.ඉතින් ඔන්න ඕනම පරිගණකයකට ගැලපෙන ඩ්‍රයිවස් දාන්න පුලුවන් නියම සොෆ්ට් වෙයා එකක් ගෙනාවා.මේකෙන් පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවස් ස්වයංක්‍රීයව ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා ඉන්ස්ට්‍රෝල් කරලම දෙනවා.



මේ තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එකේ ස්ක්‍රීන් ශොට්.



 
 
අවශ්‍ය අය මේ පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. 
මේ තියෙන්නේ මේ සොෆ්ට් වෙයා එකට ලැබුණු සහතික.
Softonic-rating

3 comments: