Pages

Saturday, June 29, 2013

skype video recorder

ඔයාලා ස්කයිප් එකෙන් රට ඉන්න අයට කෝල් කරනව නම් , ගෙදර ඒ වෙලාවේ මේ වීඩියෝ එක බලන්න ඉදියේ නැත්තම් එහෙම දැන් දුක් වෙන්න ඕනේ නෑ.ඔයාලට පුලුවන් ඕනෙම ස්කයිප් වීඩියෝ ,ඕඩියෝ රෙකෝඩ් කරන්න.


මේ සොෆ්ට්වෙයා එක සම්පූර්ණ එක ඕනෙ අය දා ගන්න මෙන්න මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.


(19 MB  )

No comments:

Post a Comment