Pages

Saturday, June 29, 2013

smart defrag speed up your computer

මේ ඉහත රූපය දැකපු ගමන් සමහරු දන්නවා ඇති
මොකද්ද මේ සීන් එක කියලා.ඔන්න දන්න නොදන්න සියලු දෙනාටම
තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න නියම
සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.

මේකෙන් වෙන්නෙ මොකද්ද දන්නවද ?
කෙලින්ම කිව්වොත් හාඩ් එකේ අපි එහා මෙහා දාන සිංදු,පික්චර්ස්,වීඩියෝ,සොෆ්ට්වෙයා,අනංමනං හැම එකක්ම එක එක ෆයිල් ටයිප් එක අනුව පිලිවෙලට හදාගන්නවා.
මෙන්න ස්ක්‍රීන්ශොට් එකක්
ඉතින් අපි Hard එක De-fragment කෙරුවහම හාඩ් ඒක අපිට ඕන ඒවා ඉක්මනට හොයල දෙනවා.ඇයි ඉතින් හාඩ් එක පිලිවෙලට ෆයිල් ටික තියාගෙන ඉන්න නිසා.
ඕපන් වෙන ඒවා එහෙම ටක් ගාල ඕපන් වෙනවා.

ඔය ඇති මෙන්න සොෆ්ට්වෙයා එක.

 
( 4.74 MB විතරයි )
මේක වින්ඩෝස් 7 , 8 දෙකේම වැඩ.

No comments:

Post a Comment