Pages

Tuesday, July 22, 2014

How To Uninstall Programs in Windows with an Easy Right-click (Menu Uninstaller Pro Free Download)



ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද තමන් දාපු සොෆ්ට්වෙයා එක ආපහු අයින් කරන්නේ කියලා.ඒක ඉතින් Start > control panel ගිහින් > programs ගිහින් සොෆ්ට්වෙයා එක එහෙම තෝරලා Remove දෙන්න ඕනෙ.


ඔච්චර කට්ටක් කන්න ඕනෙ නෑ Right click කරපු සැනින් uninstall කියන එක මෙනු එකට දා ගන්න නියම සොෆ්ට්වෙයා එකක් අපි ඔයාලට අද ගෙනාවා.

මෙන්න බලන්න screen shot.



මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක. Download Here

No comments:

Post a Comment