Pages

Wednesday, July 23, 2014

Winamp Music player Free Direct Download


සින්දු අහන්න නියම ප්ලේයර් එකක් තමයි මේ Winamp කියන්නේ.ඒවගේම තමයි මේ ප්ලේයර් එකේ තියෙන විශේශත්වය තමයි පට්ටම skin අපිට දාන්න පුලුවන්.


ඒ වගේම තමයි ප්ලේයර් එකක තියෙන්න ඕනේ අලුත්ම පෙනුම වගේම හැම වැඩ කෑල්ලක්ම මේකේ තියෙනවා.අපිට සුපිරියට සවුන්ඩ් එක හදන්න පුලුවන්.
මේන්න බලන්න බැට් මෑන් ස්කින් එක පට්ට නේ.


මෙන්න මෙතනින් සොෆ්ට්වෙයා එක ගන්න .

මෙතනට ගිහින් ඕන ස්කින් එකක් ගන්න skin 2943 ක් තියෙයි.
ඔය පින්තුරෙන් තියෙන්නේ BatMan skin එක මෙතනින් ගන්න :)

No comments:

Post a Comment