Pages

Search This Blog

Showing posts with label Horoscope. Show all posts
Showing posts with label Horoscope. Show all posts

Saturday, June 29, 2013

horoscope explorer

ඔන්‍න‍ මම අපේ mycomputer කට්ටියට නියම software එකක් ගෙනාවා. මේ software එකෙන් තමන්ගේ කේන්දරේ බලන්න පුළුවන්.මේගොඩක් සොෆ්ට්වෙයා එකක් ගේම ඉන්දියාවේ වැඩක්.DOS ලින් මේවැරන්වා.ඒ ගේලංකාවේ අකොම්පියුටර් ලින් කේන්ලා දෙන්නෙ මෙන්මේ විදියි.

ගැනු ළමයාගේ කේන්දරේයි අපේ කේන්දරේයි ගැළපෙනවද කියලා බලන්න පුළුවන්. ඕන වෙන්නේ ගැනු ළමයාගේ උපන් වෙලාවයි. උපන් දිනයයි විතරයි.
මෙන්න ඩවුන්ලෝඩ් කරගන්න Mediafire link එක

Patch එකත් මේකෙම තියෙනවා Read me text ෆයිල් එක කියවලා පැච් එක දා ගන්න.

මෙන්න ස්ක්‍රීන්ශොට්.
 
 

see your future in sinhala

අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .
 
මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.
 මෙන්න සොෆ්ට්වෙයා එක



 අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් (අකුරු හරි නේද) (මෙන්න තේරෙන්න දැම්මා Horoscope)
තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ
Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරි වගේ ඉතින් ඔයාලටත් මේක දෙන්න හිතුනා :)


එහෙනමි ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ.
අපිත් එක්කඑකතු වෙන්න අමතක කරන්න එපා.
Related Posts Plugin for WordPress, Blogger...