Pages

Search This Blog

Showing posts with label Virus. Show all posts
Showing posts with label Virus. Show all posts

Tuesday, July 22, 2014

Autorun Virus Blocker (Apsoft Disk Security Free Download)




මේක දේශීය නිර්මාණයක්. අපේ වෙබ් අඩවිය මේ වගේ වටිනා සොෆ්ට්වෙයා වලට මුල් තැනක් දෙනවා.ඉතින් ඔයාලාගේ නිර්මාණ ඇත්නම් එවන්න සියල්ලන්ටම ඉන් ප්‍රයෝජනයක් ගන්න අපිට බෙදා හරින්න පුලුවන්.


මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි

Apsoft Disk Security

මෙය පෙන් එකට දමන 23.8 KB ෆයිල් එකක් වෙන අතර මෙමගින් සිදුවන්නේ පෙන් ඩ්‍රයිව් එකට ඔටෝ කෝපි වෙන ඔටෝ රන් වෛයිරස් පෙන් එකට කොපි වීම වැළක්වීමය.
පහත ආකාරයට මේක ඔබේ පරිගණකයට දා ගන්න.
මෙන්න මෙතනින්  
ඉන්ස්ටෝල් ගොනුව එක  Download කරන්න.


ඉන්ස්ටෝල් ගොනුව පෙන් එකට කොපි කර.පහළ ඇති ඉන්ස්ටෝල් විදානය ලබා දෙන්න.
 

මෙය ඉන්ස්ටෝල්  කරන විට පෙන් එකේ මුලට  ඉන්ස්ටෝල් ෆියිල් එක කොපි කරන්න මතක තබා ගන්න.

පසුව මෙම Apsoft Disk Security File.exe ඉන්ස්ටෝල් ගොනුව ඔබට පෙන් ඩයිව් එකෙන් ඉවත් කර හැක.

හරි දැන් ඔයාලගේ පෙන් එකේ  AUTORUN.INF කියලා ෆයිල් එකක් සැදී ඇත්නම් ඔබ නිසි ආකාරව ගොනුව ඉන්ස්ටෝල් කර ගෙන ඇත.දැන් ඔබගේ පෙන් එකට ඔටෝ රන් වෛයිරස්  කොපි වීම වැළකේ.

Monday, July 21, 2014

No 1 Antivirus Kaspersky For PC

Kaspersky වයිරස් ගාඩ් එක මෙන්න ඔයාලගේ පරිගණකයට දා ගන්න.
මේක Trial version එකක් නිසා මාසයක් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ඔයාට සල්ලි තියෙනම් ඉන් අනතුරුව කී එකක් මිලදී ගන්න පුලුවන්.

නැ
ත්තම් ට්‍රයල්-රීසෙට් සොෆ්ට්වෙයා එක ටොරට් හරහා ඩවුන්ලෝඩ් කර ගන්න.අපි මෙතන ඒ සොෆ්ට්වෙයා එක දෙන්නේ නෑ Google හරහා search කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.දවස් 30 පිරෙන්න කලින් Reset කිරීමෙන් අපිට ඕනෙ කාලයක් මේ වටිනා වයිරස් ගාඩ් එක බාවිතා කරන්න පුලුවන්.

මෙන්න බලන්න Review වීඩියෝවක්.


මෙන්න මෙතනින් ගන්න.වයිරස් ගාඩ් එක.

Web Site - www.kaspersky.com

Sunday, July 20, 2014

ESET Smart Security 13 Full Download



ESET Smart Security represents a fully-featured security solution, that provide complete protection for you system.


Besides firewall  and antivirus , Smart Security offers additional layers of security like: HIPS, anti-phishing, Anti-Spam,Anti-Theft module,  Email client protection and Parental Control to restrict and control your kids while using the computer.

The firewall offers different levels of security like interactive, automatic, policy-based or learning mode.

The graphic interface is clean and easy to understand and operate for almost every user and you are protected no matter what you are doing: reading your email, browsing the internet,  shopping, transferring files from an USB device, etc.

There are a number of tools included in this bundle, like Protection statistics and Network connections, which represent logs of your system’s activity. Here you will also find ESET Social Media Scanner, meant to protect your facebook and twitter wall and news feed from malicious links.

It is advisable to create an ESET System Rescue disk right after installation. This is particularly useful when you computer is affected in such a way that ESET product and even Windows won’t be able to start and operate.



What's New in ESET Smart Security 13.0 :

- Banking and Payment protection:
- Improved performance when copying files (with Live Grid enabled)
- Firewall troubleshooting wizard allowing for a quick resolution of issues caused by firewall blocking certain communication
- Network signatures for typical malicious network communication
- New program updates called micro PCUs
- New licensing system that replaces the username and password
- Even safer communication with ESET’s servers (updates / Live Grid)
- Revamped installer for faster and more reliable installation
- Redesigned GUI
- Added ability to display important messages in the program’s GUI
- The documentation included in version 9 has been updated to use ESET online help
- Changes protection status if Live Grid is disabled and thus maximum protection is not ensured

Monday, July 1, 2013

Make frnds scare for VIRUS

Open notepad and type this:

lol=msgbox ("Warning a virus has been detected on your PC. Press YES to format your hard disk now or press NO to format your hard disk after system reboot",20,"Warning")

Then save it as Virus.VBS

and go to the folder that contains it and open it if a window pops out saying a virus has been detected it's working. Press yes or no to close the window and put it in the startup folder of the victim's account.
On startup the window should appear.
Note: This does not harm your computer as it does not contain virus.

The Yes and no button does not do anything except closing the window. And you can edit the virus in the sentence: Warning a virus has detected on your PC to any kind of virus eg.Trojan Horse like this lol=msgbox ("Warning a Trojan horse has been detected on your PC. Press YES to format your hard disk now or press NO to format format your hard disk after system reboot",20,"Warning")

Oh in between make sure your victim does not panic and really reformat his harddisk. hahaha :) 35

Sunday, June 30, 2013

How to check if your antivirus is working properly



මේකත් නම් ඕනේ වෙන එකක් මම හිතන්නේ වින්ඩෝස් යුසර් ලට ,
අපි බලන්න යන්නේ අපේ පරිඝනකේ තියෙන වයිරස් ගාර්ඩ් එක හොද එකක්ද , එකට වයිරස් , මැල්වෙයා detect වෙනවද කියල .

මුලින්ම අපි මේකෙදි භාවිතා කරන්නේ පොඩි කෝඩ් එකක් . හැබැයි ඔයාලගේ පරිඝනකයට හානි වෙන ආකාරයේ එකක් නම් නෙමෙයි.
මේ කෝඩ් එක EICAR කියන ආයතනයෙන් "EICAR Standard Anti-Virus Test File" කියල නිකුත් කර පරිඝනකයේ තියෙන AV එක ටෙස්ට් කරන්න හදපු DOS ෆයිල් එකක්.




X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


ඔය උඩ තියෙන කෝඩ් එක කොපි කරගෙන NotePad එකේ සේව් කරන්න   Virus.com    කියල .

ඒ එක්කම වගේ ඔයාගේ AntiVirus Guard ඒකෙන මේ ෆයිල් එක වයිරස් එකක් විදියට Detect කරන්න ඕනේ .

එහෙම නැත්තම් Real Time Protection On කරලද බලන්න .
වයිරස් ගාර්ඩ් එක අප්ඩේට් කරන්න , එහෙමත් අහු වෙන්නේ නැත්තම් හොදම වැඩේ තමයි වයිරස් ගාර්ඩ් එක වෙනස් කරන එක .

අනිත් දේ තමයි , ගොඩක් අය ශෙයා කරනවා ක්‍රැක් කරපු වයිරස් ගාර්ඩ් , එයාල අම්මගේ මුත්තාගේ ඔලුවේ අත තියල දිවුරයි ඒවා Backdoored , Infected නැහැ , කියල .

ඒ අයව විස්වාස වෙන්න පුළුවන් එත් මගේ බ්ලොග් පොස්ට් කියවල තියෙන අය දන්නවා කොච්චර ක්‍රම තියෙනවා කියල පරිඝනයකයට හානි කර වෙන්න පුළුවන් . ඒ නිසා ඉල්ලගෙන කන්නේ නැතිව ෆ්‍රී AV  එකක් දාගන්න එක ඇගට ගුණයි.

ZoneAlarm එක හොදයි දැන් ගොඩක් , මොකට නොමිලයේම සෝන් එලාර්ම් මගින් ඇන්ටි වයිරස් ගාර්ඩ් එකට අමතරව Firewall එකකුත් ලබා දෙන නිසා

අනිත් වැදගත්ම කාරණේ තමයි මම ඉහත දුන්න කෝඩ් එක විදියට හදල ඒ නමින් ප්‍රචාරය කරන පරිඝනකයට හානිකර ඒවත් තියෙනවා ඒ නිසා වෙනත් ඒවා භාවිතයෙන් වැළකෙන්න කියලත් ඉන්නවා .

වෙබ් අඩවිය : http://www.eicar.org/86-0-Intended-use.html

අදහසක් කියලම යනවා නම් වෙනද වගේම වටිනවා         

Saturday, June 29, 2013

Kaspersky Anti-Virus 2013 Full version

Kaspersky Anti-Virus 2013 is the backbone of your PC's security system, delivering essential, real-time protection from the latest malware. It works behind-the-scenes with intelligent scanning and small, frequent updates, while proactively protecting you from known and emerging Internet threats. Enjoy essential protection that won't slow down your PC with Kaspersky Anti-Virus 2013.



What's new in this version:
System Watcher
  • Even if an unknown piece of malware manages to get onto your PC, Kaspersky's unique
  • System Watcher will detect dangerous behavior and allow you to undo or rollback most malicious actions.
Improved Features: 1. Improved performance and more efficient operation 2. Improved quality of protection 3. Improved protection from spam and phishing websites 4. Compatibility with the latest versions of web browsers
5. Quick launch of Virtual Keyboard 6. Automatic removal of incompatible programs and treatment of active infection during installation 7. Automatic activation of the downloaded product without the need to enter the activation code 8. Optimized antivirus databases 9. Improved usability

Kaspersky Anti-Virus 2013 specifications

(File size 157.79MB .exe)

How to download

1.Click animation download button
2.loading site and click skip ads
3.loading another site and showing message "Unfortunately, you tried to access filesin.com from a blacklisted website."
4.ok now reloading this message site.
5.now ready to download > Bottom side showing slow download click download. 100% working

fastest virus protection

මෙන්රිනැති  Antivirus මෘදුකාංගයක්
පරිගණකයේ ක්‍රියාකාරීත්බානොඅවාස්ට් ගාඩ් එගොඩක් දෙනා පාවිච්චි රන්නේ යි
.
මෙතැනදී ක්‍රැක්
, කීස් සහිතව 2050, 2075 වෙනකල් වැඩ කරන මෘදුකාංග හොයන්න අවශ්‍ය නැහැ.
සාමාන්‍ය ගෙදරදොර / කාර්යාලයීය භාවිතය සඳහා ඇති පරිගණකයකට ඉතා හොඳ නොමිලේ ලබාගතහැකි ඇන්ටිවයිරස් මෘදුකාංගයක්
තමයි  මේ අවාස්ට්.



මෙන්තින් ගන්න.

Prevent flash drive from being infected by virus

පරිගණකයකට වයිරස් එන ප්‍රධානම උපාංගයක් ලෙස
පෙන්ඩ්‍රයිව් එක හදුන්වා දිය හැක.
කොහෙද ඉතින් යාලුවෝ හැමතැනම ගහලා ගහලා අන්තිමට
තමන්ගේකොම්පියුටර් එකට ගෙනත්
මචන් ෆිල්ම් එහෙම නැද්ද මෙන්න මේක පුරවලා දියංකෝ කියනවා.

අපි ඉතින් ඔයාලට තරු පේන්නේ පෙන් එක පුරවං ගියාම තමයි.
ඒ මොකද කොම්පියුටර් එක හොදටම ස්ලෝවෙලා.
අපි දන්නෙම නැතුව වයිරස් ගිහින්.

හරි එහෙනම් ඔන්න දැන් මේකට ගෙනාවා නියම විසදුමක්
මෙන්න මේ USB Disk Security එක දාගන්න.

(1mb වත් නෑ Media-fire link මෙන්
)

මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් මෙමගින් පරීක්ෂා කර බලනවා. ඉන් පසු අපට අවශ‍‍ය නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. තවත් විශේෂයකට තියෙන්නේ මෙම මෘදුකාංගය Update කරන්න ඕනෙත්  නෑ.
ඇත්තටම මෙම මෘදුකාංගය පට්ටම පට්ට.CD කක් දැම්ත් Auto Run යිරස් අල්වා.මේ සොෆ්ට්වෙයා එකේ අලුත් වර්ශන් හෙවෙ
මාගම් ලින් හැදුවා.ඒත් මේ රම් සුපිරි නෑ.
යාලා පාවිච්චි ලන්කෝ.
මෙන්න ස්ක්‍රීන්ශොට්.
මෙන්න බලන්න වයිරස් අල්ලන ලස්සන තියෙන්නේ Delete කරන්න විතරයි.
Related Posts Plugin for WordPress, Blogger...