Pages

Search This Blog

Saturday, June 29, 2013

fastest virus protection

මෙන්න පරිගණකයට බර නැති  Antivirus මෘදුකාංගයක්
පරිගණකයේ ක්‍රියාකාරීත්වය බාල නොකරන අවාස්ට් ගාඩ් එක ගොඩක් දෙනා පාවිච්චි කරන්නේ ඒකයි
.
මෙතැනදී ක්‍රැක්
, කීස් සහිතව 2050, 2075 වෙනකල් වැඩ කරන මෘදුකාංග හොයන්න අවශ්‍ය නැහැ.
සාමාන්‍ය ගෙදරදොර / කාර්යාලයීය භාවිතය සඳහා ඇති පරිගණකයකට ඉතා හොඳ නොමිලේ ලබාගතහැකි ඇන්ටිවයිරස් මෘදුකාංගයක්
තමයි  මේ අවාස්ට්.



මෙන්න පහතින් ගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...