Pages

Search This Blog

Saturday, June 29, 2013

free mms sri lanka

ඔන්න අවුරුද්දත් ලග ලගම එන නිසා යාලුවන්ට සුබ පතන්නත් බර ගාණක් ඉන්න නිසා කාටත් වැදගත් සොෆ්ට්වෙයා කෑල්ලක් දෙන්නයි යන්නේ.අද කාලේ ෆෝන් එකකින්  MMS එකක් යවන්න සැලකියයුතු ගාණක් කැපෙනවා නේද? එහෙනම් ඔන්න දැන් නොමිලේම ඒ mms ඇති තරම් ගාණක් ඔනෙම නෙට්වර්ක් එකකට යවන්න පුලුවන්.


මේක 30kb ක් තරම් පුංචි සොෆ්ට්වෙයා එකක්.ලංකාවේ
Mobitel,Dialog,Etisalat යන ඕනෑම Mobile Phone එකකට යවන්න පුලුවන්. මේ software එක ඔයාලගේ computer එකට ඉන්ස්ට්‍රෝල් කරගන්න තමයි තියෙන්නේ.



මේකේ නිර්මාතෘ වරයාතමයි මේ ඉන්නේ. නමින් අරුණ මහේශ්.

ඔයාලත් කැමති නම් මේ software එක Install කරල use කරල් බලන්න. මේකෙන් යාලුවන්ව බයිට් කරන්නත් පුලුවන්.හොද වැඩකට යොදාගන්න කාටවත් mms යවලා කරදර එහෙම කරනවා නෙවෙයි ඔන්න.ඇයි ඉතින් අපේ අය නොමිලේ කිව්වොත් දන්නව නේ ;)

එහෙනම් පහලින් Software එක Download කර ගන්න.
passward එක : webmycomputer.blogspot.com

( 30 kb)

ඔන්න එහෙනම් ඔයාලගේ වටින කියන අදහසුත් දාන්න අමතක නොකරන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...