Pages

Search This Blog

Saturday, June 29, 2013

windows 7 start menu for windows 8


වින්ඩෝස් 8 වල එකේ තියෙන ගොඩක් අය අකමැතිම දේ තමයි මේ ස්ටාර්ට් මෙනු එක. ඉතින් ඒක වෙනුවට කලින් පාවිච්චි කරපු වින්ඩෝස් 7 එකේ ස්ටාර්ට් මෙනු එක දා ගන්න නියම
සොෆ්ට්වෙයා එකක් ගෙනාවා.


කැමති අය දා ගන්න.පොඩ්ඩක්වත් ස්ලෝ වෙන්නෙ නෑ.කිසි අවුලක් නෑ වින්ඩෝස් 7 වගේම ස්ටාර්ට් මෙනු එකක් මේක.අවශ්‍ය වෙලාවට ඕනෙනම් දා ගන්නත් පුලුවන්.mediafire අප්ලෝඩ් කරලා තියෙන නිසා ලේසියෙන්ම ඔයාලට මේක බා ගන්න පුලුවන්.
මේක Extract දිග අරින කොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි
ඒකට මේක දෙන්න :
webmycomputer.blogspot.com

( 4mb only )

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...