ගොඩක් අය මේක use කරනවා අඩුයි.
අපි පැය ගානක් දවසට කොම් එක ඉස්සරහ ඉන්නවනේ. එහෙම ඉන්නකොට Mouse එකේ Scroll wheel එක නිතරම කරකවනවා. දවසම කරනකොට මේක එපා වෙනවා.
![](http://4.bp.blogspot.com/_ASd3nWdw8qI/TQjiZQ16WwI/AAAAAAAAASo/kQBdGyP86zQ/s320/How-To-Make-A-Mousewheel-Scroll-Smoothly.jpg)
එහෙම නැතුව Internet ඉන්නකොට page වල උඩට යටට යන්න මෙහෙම පුළුවන්.
-
අපිට අවශ්‍ය Internet page එකට යන්න.
(Ex: www.facebook.com)
-
දැන් page එකේ මැදට වෙන්න Mouse pointer එක තියලා Mouse එකේ Scroll wheel එක click කරන්න.
(කරකවන්න නෙමෙයි, Click කරන්න)
- දැන් Mouse එක වම් පැත්තට ගෙනියන්න. එතකොට ඔයාට පෙනේවි Page එකේ පහලට Auto යනවා.ගොඩක් වමට ගියොත් Speed එකත් වැඩි වෙයි.
- දකුණු පැත්තට ගෙනියනකොට Page එකේ උඩට යාවි.
මේ විදියට අපිට Facebook වගේ ඉන්නකොට status බලන්න ලේසියි. ඒ වගේම මේක වෙන website වලටත් කරන්න පුළුවන්
No comments:
Post a Comment