Pages

Search This Blog

Saturday, June 29, 2013

Add all friends to Facebook Group With Single Click 2013


ඔන්න අලුත්ම ජාවා ස්ක්‍රිප් 2013 ගෙනාවා.පරණ කෝඩ් එක වැඩ කරන්නේ නැති නිසා අලුත් එකක් අපි හදුන්වා දෙනවා.මේකෙන් කාගෙවත් වෙන අයගේ ගෘප් වලට ඇඩ් වෙන්නේ නෑ ඔරිජිනල්ම ස්ක්‍රිප් එක තමයි මේ.කොඩ් එක ගැනීමට සම්පූර්ණ ලිපිය කියවන්න.

මේකෙන් ගෘප් දෙකකට ඇඩ් වෙන්නේ නෑ .තමන්ගේ ගෘප් එකට විතරක් මේ ස්ක්‍රිප් එක යොදාගෙන යාලුවන් ඇඩ්කරගන්න පුලුවන් ඇති තරම්.



       ස්ක්‍රිප් නැතුව ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන.ඒත් දැන් එහෙම නෑ.පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ.සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් කරන්න පුලුවන්.මෙම ස්ක්‍රිප් එකේ තියෙන අලුත් වැඩක් තමයි.ගෘප් එකට ඇඩ් වෙන යාලුවන්ව පැහැදිලිව හදුන්වා දෙනවා.මේක වැඩ කරන්නෙ Google Chrome එකට විතරයි.


පහල පියවර නිසි ආකාරයෙන් අනුගමනය කරන්න.

01. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.
02.
දැන් මේ පහල තියෙන code එක සම්පූර්ණයෙන් copy කරගන්න.



03. කීබෝඩ් එකේ උඩ හරියේ තියෙන
F12  බටන් එක ප්‍රෙස් කරන්න.එතකොට යටින් බො‍ක්ස් එකක් ඒවි ඒකේ ටැබ් එකක් ඇති console කියලා.

04. දැන් කී බෝඩ් එකේ Ctrl + V එකවර ඔබලා console වලට කොපි කරපු කෝඩ් එක past කරන්න.


05. හරි දැන් Enter ප්‍රෙස් කරහම මෙන්න මේ පහත පේන ආකාරයට ඇඩ් වෙනවා පෙන්නයි.


06.සියලු දෙනාම ඇඩ් වුනාම Refresh page කියලා ටැබ් එකක් ඒවි.එතකන් යාලුවන් ඇඩ් වෙන්නට ඉඩ හරින්න.




ගැටලුවක් තියෙයිනම් comments එකක් දාන්න :)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...