ඔයාගෙ phone එක වටිනා එකක්නම් ඒක කවදහරි නැති වුනොත් ඔයාට ගොඩක් දුකයි නේද?
එකෙ ඔයාගෙ පෞද්ගලික දේවල් තිබුනොත් එතන ඊට වඩා ප්‍රශ්න වෙනවනේ.ඉතින් ඒ වගේ වෙලාවක හොරාගෙ බෙල්ලෙන්ම අල්ල ගන්න විදියක් අද කියන්නම්කෝ.
මේ function එක දැන් normal samsung phone වලටත් එනවා. හැබැයි මේකෙ තියන
විශේෂත්වය තමයි මේකට phone එක තියන තැන හොයාගන්න පුලුවන් වීම. ඒ කියන්නෙ
මේකෙ sim tracker තාක්ෂණයට අමතරව තවත් දේවල් තියනවා.
Android අය මෙතනින් ගන්න සොෆ්ට්වෙයා එක.
Symbian අය මෙතනින් ගන්න.
windows phone අය මෙතනින් ගන්න.
හරිදැන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරලා softwear එක open කරහම මෙහෙම කරන්න.
මෙතනට ඔයාගෙ යාලුවගෙ phone no එක enter කරන්න. එතකොට ඔයාගෙ phone එක ගත්ත
කෙනා sim එක මාරු කලාම ඒ යාලුවගෙ no එකට message එකක් එනවා. එයා 10 වතාවක්
sim එක මාරු කලොත් 10 වතාවෙම එයාට message යනවා.
මෙතන Sms for sim card change කියන එකට ගිහින් ඔයාගෙ නම දෙන්න. එතකොට ඔයාගෙ නමත් එක්ක message එනකොට යාලුවට ඒවි.
Anti lost password කියන එකට password එකක් දැම්මනම් කාටවත් මේ application එක delete කරන්නත් බෑ, settings වෙනස් කරන්නත් බෑ.
කොහොමද නැති වුන phone එක තියන තැන හොයා ගන්නේ?
මේකට කරන්න තියෙන්නෙ මේ විඩියට message එකක් type කරලා අර නැතිවුන phone එකේ දැන් තියන no එකට send කරන එක.
මේකට කරන්න තියෙන්නෙ මේ විඩියට message එකක් type කරලා අර නැතිවුන phone එකේ දැන් තියන no එකට send කරන එක.
ඔබේ අදහස් අපිට ගොඩාක් වැදගත්.
No comments:
Post a Comment