ඇත්තටම ඇයි උඹල පාස්වර්ඩ් දාගෙන කොම්පියුටරේ පාවිච්චිකරන්නෙ...? ආරක්ෂාවටද...? ඇඩ් එකටද...? නැත්නම්.....වෙන මොකක් හරි අමාරුවකටද...? මේ ජිල්මාට්ස් නම් ඉතින් හැම වෙලේම ඇඩ් එක කෙසේ වෙතත් ආරක්ෂාවනම් ටිකක් බලනව..ඒකනෙ පොකැට්ටුවෙත් ආරක්ෂක ටූලස් තියෙන්නෙ.. ;) මේකාලෙ ආරක්ෂාව නැතිවම බැහැනෙ..මොන වෙලේ වයිරස්... සතුරු ප්රරහාර කියන්න බැහැනෙ..
අපෙ ලොක්කයියත්, ආරක්ෂාව උපරිමෙන්ම බලනවද කොහෙද... ඒකනෙ ඊයෙ හවස පාස්වර්ඩ් එක අමතකයි මල්ලියො මොකද කරන්නෙ කියාගෙන ආවෙ..
මෙහෙම සීන් එකක් උණොත් මොකද කරන්නෙ...? ෆෝමැට් කරනවද...? පාස්වර්ඩ් කටර් එකක් දාගෙන දගලනවද...? ඔය ක්රරම දෙකම හරි... ඒත්... මේ ජිල්මාට්ස්ට ඕන වෙනසක් නෙ..
සරලම ක්රරමයකින් මේ ජිල්මාට්ස් ඕකට ජිල්මාට් එකක් දැම්ම...
අයියගෙ හාඩ්(hard) එක ගලවගෙන ඇවිත්. වෙන කොම්පියුටර් එකකට හයි කලා.. හැමදාටම නෙවෙයි හලෝ විනාඩි 5කට.. කොම්පියුටර් එක ඔන් කලේ ලොක්කයියගෙ හාඩ් එකෙන් නෙවෙයි හැබැයි.. තිබුණ එකෙන්.. ඒක කරගන්න දන්නවද...? කොම්පියුටර් එක ඔන් කරද්දිම බයොස් ඕපන් කරල බූට් ඔප්ෂන් වලින් බූට් ප්රයෝරිටි හැදුව..
මොකක්...
බයොස්...? ජිල්මාට්ස් ඕව දන්නවට අපි දන්නවැයැ කියල උඹල හිතයි.. ඕන්
එහෙනම් උඹලත් දැනගනින්.. දැකල තියනවද කොම්පියුටර් එක ඔන් කරද්දි සෙට්ටප්
කියල ඔප්ෂන් එකක් එනව.., ගොඩක් කොම්පියුටර් වල F2 කී එක තමයි Enter
තියෙන්නෙ අන්න ඒක තමයි ඔය බයොස් කියල හැමෝම කියවන්නෙ.. ඒකෙන් ගොඩක් දේවල්
කරගන්න පුලුවන්.. අනිත් ඒවත් ඉතින් මේ ජිල්මාට්ස්ගෙන් ඉගෙනගන්න පුලුවන්
වෙයි ඉවසපල්ලකො. එකක් තමයි මේ බූට් ප්රයෝරිටි චේන්ජ් කරනව කියන්නෙ..
ඉන්පස්සෙ...
ලොක්කයියගෙ හාඩ් එක ඕපන් කරලා..
ඒකෙ :
1. Windows > System32 > Config
ඒකෙ තියනව.. SAM.exe , SAM.log මේ දෙකම delete කරල දාල ලොක්කයියගෙ හාඩ් එක එයාගෙ කොම්පියුටර් එකට ෆිට් කරල ඔන් කලා... මේන්.. පාස්වර්ඩ් එන්ටර් කරන්නෙ නැතිවම ලොග් උණා...
ජිල්මාට්ස් ගෙ ජිල්මාට් වැඩේ පට්ටයි කියල ලොක්කයිය මට ගල් භාගයක් අරන් දෙන්න කතාකලා... ෂිට්... ගල්.... මොනව කරන්නද...? ලද දෙයින් සතුටු වෙන්න කියල මට මගේ අම්ම කියල තියනව..
Method 1
Boot up with DOS and delete the sam.exe and sam.log files from Windows\system32\config in your hard drive. Now when you boot up in NT the password on your built-in administrator account which will be blank (i.e No password). This solution works only if your hard drive is FAT kind.
Method 2
Step 1. Put your hard disk of your computer in any other pc .Step 2. Boot that computer and use your hard disk as a secondary hard disk (D'nt boot as primary hard disk ).Step 3. Then open that drive in which the victim’s window(or your window) is installed.Step 4. Go to location windows->system32->configStep 5. And delete SAM.exe and SAM.log
Step 6. Now remove hard disk and put in your computer.
Step 7. And boot your computer :-)

No comments:
Post a Comment