හරි එහෙනම් මුලින්මේ මේ පහත අයිකන් එක කිලික් කරලා ඇප් එකට යන්න.
දැන් ඒ application එකට ගියාට පස්සේ පල්ලෙහා විදියට පෙන්න ලැබෙවි.
මේකේ login with facebook කියන එක click කරලා user name , password දෙන්න. ඔයාල මේ application එකට එන්න කලිනුත් facebook account එකට login වෙලා නම් හිටියේ ආයේ අමුතුවෙන් username , password දෙන්න ඕනේ නෑ
ඊට පස්සේ පල්ලෙහා විදියට ඔයාලට දකින්න ලැබේවි.
මේකේ Go to App කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලේහා විදියට ලැබේවි.
ඉහත photo එකේ තියෙන විදියට One your friends: කියන තැන ඔයාගේ යාලුවාගේ හෝ පේජ් එකක ගෘප් එකක
නම ටයිප් කරලා Next කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලෙහා විදියට දකින්න ලැබේවි.
දැන් ඉතින් ඒ යාලුවාගේ කැමති album එක select කරලා Download කියන එක click කරන්න.
ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට දකින්න ලැබේවි.
ඒකේ Download කියන Button එක click කරලා ඒ Download වෙන photos ටික pc එකට save වෙන තැන පෙන්වන්න ඊට පස්සේ zip file එකක් විදියට ඒ photo album එකම
ඔයාගේ pc එකේ download වෙලා තියේවි.
මේකේ login with facebook කියන එක click කරලා user name , password දෙන්න. ඔයාල මේ application එකට එන්න කලිනුත් facebook account එකට login වෙලා නම් හිටියේ ආයේ අමුතුවෙන් username , password දෙන්න ඕනේ නෑ
ඊට පස්සේ පල්ලෙහා විදියට ඔයාලට දකින්න ලැබේවි.
මේකේ Go to App කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලේහා විදියට ලැබේවි.
නම ටයිප් කරලා Next කියන එක click කරන්න.
ඊට පස්සේ පල්ලෙහා විදියට දකින්න ලැබේවි.
දැන් ඉතින් ඒ යාලුවාගේ කැමති album එක select කරලා Download කියන එක click කරන්න.
ඊට පස්සේ ඉතින් පල්ලෙහා විදියට දකින්න ලැබේවි.
ඒකේ Download කියන Button එක click කරලා ඒ Download වෙන photos ටික pc එකට save වෙන තැන පෙන්වන්න ඊට පස්සේ zip file එකක් විදියට ඒ photo album එකම
ඔයාගේ pc එකේ download වෙලා තියේවි.
වැදගත් වුනා කියලා හිතනවා නම් comment එකක් දාලම යන්න.
No comments:
Post a Comment