Pages

Search This Blog

Sunday, June 30, 2013

Make Maps Online in Tinymap




ඔබ මෙම වෙබ් අද්වියට ගොස් ඔබට‍ අවශ්‍ය ස්ථානය සර්ච් කර ලබාගැනීමෙන් පසුව මෙම වෙබ් සේවයෙන් ලබාදෙන ටුල්ස් යොදාගෙන නොයෙක් අයිකන සහ සටහන් එක කර තමන්ගේම  සිතියම් නිර්මාණය කරගත හැක. එය සේවු කර තවත් අය සමග ෂෙයාර් කරගත හැක. ඔබගේ වියාපාරික ස්ථානය,ආයතනය,නිවස පහිටි ස්ථානය එසේත් නැතිනම් ඔබට‍ යම් අයෙකුට නිවැරදිව යම්කිසි ස්ථානයක් පෙන්විමට් මෙම නොමිලේ සපයන සේවාව බෙහවින් උපකාරීවේ

ඔබත්  අත්හදා බලන්න මෙන්න ලින්ක් එක
tinymap

ස්තුතියි ඔබගේ අදහස් යොමු කරන්න

free online radio stations


මේ ලිපිය මේදවස් වල A/L කරලා ගෙදර ඉන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙයි...   යාලුවෝ ටිකත් සෙට් කරගෙන පුංචි අන්තර්ජාල රේඩියෝ සේවයක් ආරම්බ කරන විදිහ ගැන පොඩි හැදින් වීමක් කරන්න යන්නේ

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල තියන ලින්ක් එකට ගිහින් නොමිලේ ගිණුමක් හදා ගන්න ඉට පස්සේ CREATE NEW STATION ක්ලික් කරලා අලුත් නමක් එහෙම දීලා අලුත් රේඩියෝ චැනල් එකක් හදන්න.. හදුවට පස්සේ  UPLOAD AUDIO කියලා තැනක් ඇති එතනින් ඔයාලා හදපු වැඩසටහන්,සින්දු  වගේ දේවල් UPLOAD ( වෙළද දැන්වීම් දානවා නම් AUDIO ADS on කරන්න AUDIO ADS  UPLOAD කරන්නේ OPTIONS වල  AUDIO ADS හරහායි  )  කරන්න ඉට පස්සේ HTML code එකක් ලැබේවි එක රේඩියෝ චැනල් එක වෙනුවෙන් පොඩි සයිට් එකක් හදලා HTML ජාවා ස්ක්‍රිප්ට් එකක් විදිහට add කරන්න

ඔයාලගේ රේඩියෝ එක නැගලා ගියොත් මුලින්ම පොඩි පොඩි වෙළද ආයතන එක්ක කතා කරලා එයාලගේ දැන්වීම් ඔයාලගේ රේඩියෝ චැනල් එකේ දන්න පුළුවන්

මෙන්න ලින්ක් එක  http://www.iradeo.com/

ඔයාලා  රේඩියෝ චැනල් එකක් හැදුවොත් මතක ඇතුව මටත් කියන්න

Internet Error Codes and Meaning


අන්තර්ජාලය භාවිතයේදී එන විවිද එරර් මැසේජ් හා එම එරර් මැසේජ්  වල අදහස ....
400 bad request
මින් අදහස් වන්නේ පරිශීලකයන් ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාළ ලිපිනයේ යම් වරදක් තිබෙන බව හෝ   එම වෙබ් අඩවියට සමාන වෙබ් ලිපිනයක් අන්තර් ජාලය තුල ස්ථාපිත කර නොමැති බවයි...  මෙහිදී ඔබ කලයුත්තේ වෙබ් ලිපින තීරුවේ ඔබ ටයිප් කල ලිපිනයයේහි නිවැරදි තාව තහවුරු කරගැනීමයි (මෙහිදී වෙබ් අඩවියේ ලිපිනයෙහි ඇති ඉලක්කම් සංකේත පිලිබදව සැලකිලිමත් විය යුතුය )
401 unauthorized
මින් අදහස් වන්නේ පරිශීලකයා ඇතුල් විමට උත්සාහ කරන වෙබ් අඩවියට ඇතුල් විමට අවසර නොමැති බවයි ... මෙම වෙබ් අඩවි වලට ඇතුල් විය හැකි වන්නේ පරිශීලකයාගේ තොරතුරු ඇතුලත් කර පසු ලබාදෙන යුසර්නෙම් හා පාස්වර්ඩ් වලිනි 
403 forbidden
මෙයද ඉහත කි හේතුව මතම ඇතිවන දෝෂයකි මෙහිදීද ඔබ කලයුතු වන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීමයි 
404 page not found
මෙයින් අදහස් වන්නේ  ඔබ ලබාගැනිමට අවශ වෙබ් පිටුව සම්බන්ද යම් තාක්ෂණික අපහසුතාවයක් සමබන්දවයි මෙහිදී ඔබ පෙර පිටුවට පැමිණ යලි අදාළ පිටුවට පිවිසීම හෝ පිටුව ‍රිෆෙරේෂ් කිරීම හෝ කලයුතුය (මෙයට බලපාන   තාක්ෂණික අපහසුතා වන්නේ වෙබ්අඩවිය තුල ඇතැම් පිටු මකා දමා තිබීම  ලිපින වෙනස් කර තිබීම, වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතුය ) 
408 request time out
මෙමගින් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී ඔබ වෙතින් සිදුවන යම් ප්‍රමාද දෝෂයකි ඇතැම් වෙබ් අඩවි වල ලිපිනයන් ක්ලික් කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්ථා වල සිදුවන ප්‍රමාද දෝෂයන් හට ගනී .. මෙහිදී ඔබ කලයුතු වන්නේ එම ලින්ක් එක ක්ෂණිකව ක්ලික් කිරීමයි 
-----------------------------------------------------------------------------------------------------
500 server error
මෙයින් කියවෙන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති යම් යම් දෝෂ නිසාය මේවා බොහොවිට අන්තර්ජාල සේවා සපයන ආයතන පවත්වාගෙන යනු ලබන සර්වර් වල වැරදි නිසා ඇතිවේ මෙහිදී ඔබ කලයුතු වන්නේ අන්තර්ජාලයෙන් මද වෙලාවක් ඉවත්ව සිට නැවත අන්තර්ජාලය සදහා සම්බන්දවිමයි 
502 server overload 
මෙයින් දක්වන්නේ මෙම අවස්ථාව වන විට ඔබ භාවිතා කරනු ලබන වෙබ්අඩවිය පවතින සර්වර්වල කාර්යබහුලත්වය වැඩිවී ඇති බව හා එහි ඉඩ ප්‍රමණයට ඔරොත්තු නොදෙන මට්ට්මේ පිරිසක් එකවර ස්ර්ව්ර්වලට සම්බන්ද වී ඇති බවයි... මෙහිදී ඔබ කලයුතු වන්නේ වෙනත් වෙලාවක එම වෙබ් අඩ්වියට පිවිසීමයි  

503 server unavailable
මින් කියවෙන්නේ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ (Internet_service_provider)සම්බන්දත්වයේ යම් වරදක් හෝ ක්‍රියා විරහිත වීමක් ඇතිව තිබෙන බවයි ඔබගේ අන්තර්ජාල සම්බන්දය නවතා දමා ඇති අවස්ථාවලදීද මෙම පණිවිඩය දිස්වේ ඔබ කලයුතු වන්නේ ඔබට අන්තර්ජාල සේවා සපයන ආයතනයට දැන්වීමයි 
විශේෂ 
මෙහි හතරේ ඉලක්මෙන් ආරම්බ වන එරර් මැසේජ් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රවුසරය බාවිතය නිසාය . පහේ ඉලක්කමෙන් දැක්වෙන  එරර් මැසේජ් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර් වල වරදක් නිසා හෝ අන්තර්ජාල සම්බන්දයෙන් වරදක් නිසා වේ

Bee Mp3


මෙන්න ඔයාලට ඔිනි කරන Mp3 නොමිලේම Download කරගන්න තැනක්?ඒ වගේම ලෝකයේ තියෙන ලොකුම Mp3 ගබඩාවක් මෙක?මෙයා තමයි BeeMp3.මෙක හරහා ​ඔනිම Mp3 එකක් හොයා ගන්න යන්නේ සුලු මොහොතයි?එහෙනමි ඉතින් ඔයාලට ඔිනි Song එක හොයාගෙනම බලන්නකෝ?

Google Body



අන්තර්ජාලය පාවිචිචි කරන හැමෝම දන්න දෙයක් තමයි Google කියන්නේ,Google පාවිචිචි කරන හැමෝම දන්නවා Google Maps,Google Earth ගැන?ඒත් ඔය අතරේ හැංගිලා වැඩිය ප්‍රසිද්ද නැතුව තිබුන සේවාවක් තමයි Google Body කියන්නේ?

Google Body කියන්නේ Google Earth වගේ සේවාවක්,ඒ කියන්නේ මෙීකෙදි Google Earth වගේම මානව ශරිරයේ ඔිනිම තැනක් ඔිනිම විදියකට,කුඩාම ​සෛල්‍යක් දක්වාම බලන්න පුලුවන්.මෙි සමිපුරනයෙන්ම නොමිලේ දෙන සේවාවක්.හැබැයි මෙ සදහා තමන් භාවිතා කරන Web Browser යේ WebGL සක්‍රිය ව තිබිය යුතුය.


සාමානයෙන් දැනට ප්‍රසිද්ද Firefox,Chrome ආදියේ මෙය අක්‍රියව පවතින අතර Google Body මුල් පිටුවෙිදි තමාගේ Web Browser මෙයට සහය දක්වයිද යන්න පෙන්වනවා?එහි සහය නොදක්වනවා ලෙස සටහන් වෙි නමි එහි ඈති උපදෙස් පිලිපැදීමෙන් එය සක්‍රිය කර ගත හැකිය.

ජීව විද්‍යාත්මකව මානව ශරීරය පිලිබදව හැදැරීමට මෙය ඉතාමත් හොද සේවාවකි විදියට සලකන්න පුලුවන්.
පහත දක්වා ඈති ලිපිනයෙන් මෙම සේවාවට පිවිසෙන්න.


Eiffel Tower



කටිටියට මතක ඈති කලින් ලිපියක අපි පොරාන්දු උනා දවසක ප්‍රංශයේ පැරිස් නුවර සුප්‍රසිද්ධ අයිෆල් කුලුණ මුදුනට එක්කං යනවා කියලා?අන්න ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නයි මෙ සුදානමි වෙන්නේ?


අනිත් කස්ටිය පහල තියෙන go button එක උඩ click කරලා අයිෆල් කුලුණට නගින්න සුදානමි වෙන්න?තව හොද හොද සෙල්ලමි ඉස්සරහට බලාපොරොත්තු වන්න!

Download TeraCopy



වැඩ වැඩි ඇති කට්ටියටම.මොකද අලුත් මාසයේ හුගක් වැඩ ඇතිනේ.ඒ වගේ අවස්ථාවල ඔබගේ පරිගණකයේ යම් කිසි දෙයක් තවත් තැනකට කොපි කරද්දී ඒ ෆයිල් එකේ හෝ කොපි කරන එකේ ප්‍රමාණය අනුව පරිගණකය තුලින් එම ෆයිල් ඒක හෝ ඔබ කොපි කරන දේ වෙනත් ස්ථානයකට කොපි කිරීමේදී ෆයිල් එකේ ප්‍රමාණය අනුව කොපි කිරීම වේගවත්ම හෝ මන්දගාමීව කරනු ලබනවා.එයට හේතුව ඔබගේ පරිගණකයේ දෘඩාංග මුල් වෙනවා.Tera Copy Pro 2 මුදෘකාංගය හරහා අපි එහෙම වෙනත් තැනකට කොපි කරන ෆයිල් ඒක පරිගණකය විසින් කොපි කිරීමට ගන්නා වේගය වැඩි කරමින් ඒ අදාළ ස්ථානයට ඉතාමත් ඉක්මණින් කොපි කිරීම කර දීමට සමත් මුදෘකාංගයකි.මෙහි නොමිලේ මදිලියකුත් ඇති අතර එහි හා ප්‍රෝ ඒක අතර වෙනස් කම් තිබේ.මෙහි ප්‍රෝ මාදිළිය නොමිලේ ලබා නොදෙ.පහතින් වේගවත් කොපි කිරීමකට අවශ්‍ය මුදෘකාංගය බාගන්න


Related Posts Plugin for WordPress, Blogger...