Pages

Search This Blog

Sunday, June 30, 2013

Download TeraCopy



වැඩ වැඩි ඇති කට්ටියටම.මොකද අලුත් මාසයේ හුගක් වැඩ ඇතිනේ.ඒ වගේ අවස්ථාවල ඔබගේ පරිගණකයේ යම් කිසි දෙයක් තවත් තැනකට කොපි කරද්දී ඒ ෆයිල් එකේ හෝ කොපි කරන එකේ ප්‍රමාණය අනුව පරිගණකය තුලින් එම ෆයිල් ඒක හෝ ඔබ කොපි කරන දේ වෙනත් ස්ථානයකට කොපි කිරීමේදී ෆයිල් එකේ ප්‍රමාණය අනුව කොපි කිරීම වේගවත්ම හෝ මන්දගාමීව කරනු ලබනවා.එයට හේතුව ඔබගේ පරිගණකයේ දෘඩාංග මුල් වෙනවා.Tera Copy Pro 2 මුදෘකාංගය හරහා අපි එහෙම වෙනත් තැනකට කොපි කරන ෆයිල් ඒක පරිගණකය විසින් කොපි කිරීමට ගන්නා වේගය වැඩි කරමින් ඒ අදාළ ස්ථානයට ඉතාමත් ඉක්මණින් කොපි කිරීම කර දීමට සමත් මුදෘකාංගයකි.මෙහි නොමිලේ මදිලියකුත් ඇති අතර එහි හා ප්‍රෝ ඒක අතර වෙනස් කම් තිබේ.මෙහි ප්‍රෝ මාදිළිය නොමිලේ ලබා නොදෙ.පහතින් වේගවත් කොපි කිරීමකට අවශ්‍ය මුදෘකාංගය බාගන්න


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...