Pages

Search This Blog

Saturday, June 29, 2013

unlock any dongle totally free

 
මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊට වඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනා. මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    

මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker 


මෙන්මේ සොෆ්ට්වෙයා එබාගන්න.
(3Mb only)
 
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නමතෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.


මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැන තියෙන්නෙ Unlock code එක තමයි.

අද 2013.06.04 වෙනිදා.මේ ලිපිය දාලා දවස් දෙකකට පස්සේ
මේකෙන් E - 303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න බෑ කියලා සමහරු කිව්වා.ඔන්න ඒ අය මෙන්න මේ පහත සයිට් එකට ගිහින් ඩොන්ගල් එකේ
imei අංකය දීලා අන්ලොක් කෝඩ් එක ගන්න.
හැබැයි මේ යිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ :)




වැඩේ කොහොමද කියලා comment 1ක් දාලම යන්න.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...