Pages

Search This Blog

Sunday, June 30, 2013

IMEI fast check sri lanka



විදුලි සංදේශන නියාමන කොමිසම විසින් මැත කාලයදේ දැනුමි දුන් ආකාරයට ඔබ මිලදි ගන්නා ජංගම දුරකථනය හොර එකක්ද හොද දුරකථනයක්ද යන්න සොයා ගත හැකි SMS සේවය දැන් දියත් කර තිබෙනවා?
මෙ සදහා ඔබ මිලදි ගන්න දුරකථනයේ IMEI අංකය ලබා ගෙන (*#06#) එය, IMEI (Space) අංක 15 යුත් IMEI අංකය සටහන් කර 1909ට SMS කරන්න.
එවිට විදුලි සංදේශන නියාමන කොමිසම ඒ සදහා ක්ෂනික ප්‍රතිචාරයක් ලබා දෙනු ඈත.එමගින් එම දුරකථනය හොද දුරකථනයක්ද,හොර දුරකථනයක්ද යන්න සොයාගත හැකිය.

අපට ලැබුණු ප්‍රතිචාරය පහත දක්වා ඈත.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...