Pages

Search This Blog

Saturday, June 29, 2013

( i-sms ) see text messages without phone

ඔබට sms එකක් ලැබුන විට phone screen එක on නොකර ඒ කවුද කියලා දැනගන්න කැමතිද? iSMS app එක මගින් ඒ අවශ්‍යතාවය ඔබට සපුරා දෙනු ලැබේ.


iSMS app එක මගින් ඒ අවශ්‍යතාවය ඔබට සපුරා දෙනු ලැබේ. මෙම අප්ප් එක මගින් ඔබේ විවිධ යාළුවන්ට notification sounds වෙන් කර තැබීමට හැකියාවක් ලැබේ. තවද මෙම app එක මගින් තමන්ට කැමති ආකාරයේ vibration patterns සාදා ගැනීමට අවස්ථාව සැලසේ.


මෙනින් ගන්න.



ඔබ සෑදූ මෙම patterns යාළුවන්ට වෙන් කර තැබීමෙන්, එම යාළුවන්ගෙන් sms එකක් පැමිණි විගස ඔබට ඒ කවුද කියා හදුනා ගැනිමට හැකිවනු ඇත. ඔබ වැඩ අධික අවස්ථාවන් වලදී මෙය මහඟු රුකුලක් වනු නොඅනුමානයි. ඔබත් මෙම අත්දැකීම ලබාගෙන review එකකින් සහයොගයක් දක්වන්න අමතක කරන්න එපා.





App Screenshots

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...