Pages

Search This Blog

Saturday, June 29, 2013

IDM with crack


මේක තමා Internet Download Manager හි අලුත්ම සංස්කරණය (version  6.15 ) .අන්තර්ජාලයේ සැරිසරන ඕනෙම වෙබ් සයිට් එකක ඕනෙම වීඩියෝවක් , MP3 ෆයිල් එකක් වගේම ඕනෙම ෆෝමැට් එකක  ෆයිල් එකක් ෆට්ට ස්පීඩ් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන එකම මෘදු කාංගය මේක තමා.මේක ඉතින් අන්තර්ජාලය තියෙන හැම කොමකටම තියෙන්නම ඕනෙ සොෆ්ට් වෙයා එකක් තමයි.

කියෙව්වා ඇති ඔන්න එහෙනම් බා ගන්නකෝ ඉස්සෙල්ලම.

[ 6.5MB ]



බාගෙන කොහොමද මේක ඇක්ටිව් කරන්නේ .. මෙන්න පියවරවල් ටික.


01.
දැන් ඔයාගේ Antivirus මෘදුකාංගය ටික වෙලාවකට Disable කරන්න.මොකද ඔබ download කරගත් zip file එක extract කරනා විට ඒ තුල ඇති crack එක ඔබේ Antivirus මෘදුකාංගයෙන් මකාදමන්නට ඉඩ ඇති නිසා .

02.
දැන් එහෙනම් download කරගත් installer එක බාවිතා කරලා IDM install කරගන්න. install වී අවසානයේ “This version of IDM is registered with fake License” ලෙස message එකක් ඔබට ලැබේවි. ඒක ගන්න ගන්නේ නැතුව close කරලා දාන්න.

03. software එක Run වේ නම් අනිවාර්යෙන් states bar එකෙන් close  කරන්න
.

04. හරි දැන් Extract folder එකේ ඇති 'crack මෙන්න ' කියලා ෆෝල්ඩර් ඒකක් ඒකේ ඇති ' IDMan.exe ' කියලා ෆයිල් එකක්.දැන් ඒක write click කරලා copy කරන්න. internet download manager install වූ තැනට ( C : එකේ program > internet download manager  ) Past කරන්න.


එහෙනම් ඉතින් දැන් ඔබ ඔබේ පරිගණකයේ IDM අලුත්ම version එක install කරගෙන හමාරයි
!

දැන් ඕක රෙජිර්ටර් වුනාද කියලා බලන්නකෝ .සොෆ්ට්වෙයා එක ඔපන් කරලා උඩම ඇති registration කියලා ඒක කිලික් කලාම Registration එක හයිඩ් වෙලා  ඇති.සදහටම IDM ඔබ සමගයි.

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...