Pages

Search This Blog

Saturday, June 29, 2013

Prevent flash drive from being infected by virus

පරිගණකයකට වයිරස් එන ප්‍රධානම උපාංගයක් ලෙස
පෙන්ඩ්‍රයිව් එක හදුන්වා දිය හැක.
කොහෙද ඉතින් යාලුවෝ හැමතැනම ගහලා ගහලා අන්තිමට
තමන්ගේකොම්පියුටර් එකට ගෙනත්
මචන් ෆිල්ම් එහෙම නැද්ද මෙන්න මේක පුරවලා දියංකෝ කියනවා.

අපි ඉතින් ඔයාලට තරු පේන්නේ පෙන් එක පුරවං ගියාම තමයි.
ඒ මොකද කොම්පියුටර් එක හොදටම ස්ලෝවෙලා.
අපි දන්නෙම නැතුව වයිරස් ගිහින්.

හරි එහෙනම් ඔන්න දැන් මේකට ගෙනාවා නියම විසදුමක්
මෙන්න මේ USB Disk Security එක දාගන්න.

(1mb වත් නෑ Media-fire link මෙන්
)

මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් මෙමගින් පරීක්ෂා කර බලනවා. ඉන් පසු අපට අවශ‍‍ය නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. තවත් විශේෂයකට තියෙන්නේ මෙම මෘදුකාංගය Update කරන්න ඕනෙත්  නෑ.
ඇත්තටම මෙම මෘදුකාංගය පට්ටම පට්ට.CD කක් දැම්ත් Auto Run යිරස් අල්වා.මේ සොෆ්ට්වෙයා එකේ අලුත් වර්ශන් හෙවෙ
මාගම් ලින් හැදුවා.ඒත් මේ රම් සුපිරි නෑ.
යාලා පාවිච්චි ලන්කෝ.
මෙන්න ස්ක්‍රීන්ශොට්.
මෙන්න බලන්න වයිරස් අල්ලන ලස්සන තියෙන්නේ Delete කරන්න විතරයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...