Pages

Search This Blog

Sunday, June 30, 2013

free online radio stations


මේ ලිපිය මේදවස් වල A/L කරලා ගෙදර ඉන්න අයට එහෙම ගොඩක් වැදගත් වෙයි...   යාලුවෝ ටිකත් සෙට් කරගෙන පුංචි අන්තර්ජාල රේඩියෝ සේවයක් ආරම්බ කරන විදිහ ගැන පොඩි හැදින් වීමක් කරන්න යන්නේ

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල තියන ලින්ක් එකට ගිහින් නොමිලේ ගිණුමක් හදා ගන්න ඉට පස්සේ CREATE NEW STATION ක්ලික් කරලා අලුත් නමක් එහෙම දීලා අලුත් රේඩියෝ චැනල් එකක් හදන්න.. හදුවට පස්සේ  UPLOAD AUDIO කියලා තැනක් ඇති එතනින් ඔයාලා හදපු වැඩසටහන්,සින්දු  වගේ දේවල් UPLOAD ( වෙළද දැන්වීම් දානවා නම් AUDIO ADS on කරන්න AUDIO ADS  UPLOAD කරන්නේ OPTIONS වල  AUDIO ADS හරහායි  )  කරන්න ඉට පස්සේ HTML code එකක් ලැබේවි එක රේඩියෝ චැනල් එක වෙනුවෙන් පොඩි සයිට් එකක් හදලා HTML ජාවා ස්ක්‍රිප්ට් එකක් විදිහට add කරන්න

ඔයාලගේ රේඩියෝ එක නැගලා ගියොත් මුලින්ම පොඩි පොඩි වෙළද ආයතන එක්ක කතා කරලා එයාලගේ දැන්වීම් ඔයාලගේ රේඩියෝ චැනල් එකේ දන්න පුළුවන්

මෙන්න ලින්ක් එක  http://www.iradeo.com/

ඔයාලා  රේඩියෝ චැනල් එකක් හැදුවොත් මතක ඇතුව මටත් කියන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...