Pages

Search This Blog

Saturday, June 29, 2013

GTA IV highly compressed 3 Mb only

 
ඔන්න මෙදා පොටේ ගෙනාවා පට්ටම සීන් එකක්.
ඔයාලා දන්නවානේ මේ පින්තූරේ දැක්කම ගේම් එක.මේක ෆුල් ඩවුන්ලෝඩ් කරන්න ගියානම් 4GB වත් යනවා.ඉතින් කවුද මේවා බාන්නේ..අවුලක් නෑ ,
ඔන්න දැන් එහෙම බාන්න ඕනේ නෑ මේ 3mb ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා Extract කරලා Install කරලා ඇති තරම් Play කරන්න පුලුවන්.100% ටෙස් කරලා තියෙන්නේ.නියමෙට වැඩ.


මෙන්න මෙතනින් බාන්න.
මෙන්
පාස්වර්ඩ් එක :
webmycomputer.blogspot.com

3 MB only.

අද දිනය 2013.06.07 ඒ කියන්නේ මේ ලිපිය ලියලා මාසයකටත් වැඩියි.
මේක කට්ටියට Extract කරන්න පොඩ්ඩක් අවුල් වගේ.
මෙන්න මෙහෙම කරන්න.
ඩවුන්ලෝඩ් කල ෆයිල් එක Extract කරහම එන
Folder එකේ නමේ සිංහල අකුරු
(නැතිනම් කොටු වගේ පේන Name එක) English වලට Rename කරන්න.ඊට පස්සේ හාඩ් එකේ ඉඩ තියෙන තැනකට Extract කරන්න Kb-archive එකෙන්.

සිංහලෙන් මේක Name එක දාලා මම් මේක Mediafire අප්ලෝඩ් කරේ English වලින් දැම්මනම් මේක Mesiafire Admin ලා මේක මකනවා හොර වැඩක් නිසා ;)



හරි දැන් මෙන්න මෙහෙම KB Archive එකෙන් Extract කරන්න.



මෙන්න මේකේ වීඩීයෝවක්.



මෙන්න පින්තූර.

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

GTA IV highly compressed pc game download

ඔන්න එහෙනම් මේ සීන් එකට කැමති අය අදහස් දන්න පහල

6 comments:

Related Posts Plugin for WordPress, Blogger...