Pages

Search This Blog

Saturday, June 29, 2013

internet download monitor

මේ සොෆ්ට්වෙයා එක ගැන කියලා වැඩක් නෑ.ඉන්ටර්නෙට් එනවා නම් මේක දා ගන්නම ඕනේ.මේකෙ නම තමයි DU Meter. සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න ගොඩ දෙනෙක් සිටින බැවින් මේක දෙන්න මම් අද අදහස් කලා.

මේක SLT යුසර්ස්ලාට වගේම ඩොන්ගල් යූස් කරන අයට අතිශයින්ම වැදගත් සොෆ්ට්වෙයා එකක්.
මෙන්වුන්ලෝඩ් ගන්න.
Extract pssward එක : webmycomputer.blogspot.com



උදාහරණ ටිකක් කියන්නම්.

01.ඔයාගේ ඉන්ටර්නෙට් එක හරියට කනෙක්ට් වෙලාද කියලා මෙකෙන් පටස් ගාලා බල ගන්න පුලුවන්.

02.ඒ වගේම කොම්පියුටර් එකෙන් මොන යම් හෝ දෙයක් ඩවුන්ලෝඩ් කරනවාද අපිට හොරෙන් කියලා බලා ගන්නත් පුලුවන්. ඒ කියන්නේ ඔටෝ අප්ඩේට් එහෙම වෙනවා නේ සමහර සොෆ්ට්වෙයා.ඒතකොට ඉතින් නිකන්ම අපේ ඩේටා ටික නැතිවෙලා යනවා අපි දන්නත් නෑ. ඒත් දැන් ඉතින් ඒක බලා ගන්න අපිට පුලුවන්.

03.කෙලින්ම කියනවා නම් සජීවීව අපි ඩවුන්ලෝඩ් කරන අප්ලෝඩ් කරන ඩේටා ප්‍රමාණට නියමෙට පෙන්නනවා.

04. SLT එක පාවිච්චි කරන අයට තමන්ට හම්බෙන ගිගාබයිට් 25 දවසින් දවස කොච්චර ඉවර වෙනවද කියලා බලා ගන්න පුලුවන්.

මේ වගේ අපිට ගොඩාක්වැඩ කරලා දෙන සුපිරි සොෆ්ට්වෙයා එකක් තමයි මේක.අපිට ඕනෙනම් මේtaskbar එඇඩ් න්ත් පුලුවන් එකොයි සුපිරිම.




ඔන්න පැච් එකත් එක්කම මීඩියාෆයර් අප්ලෝඩ් කරා අලුත්ම වර්ශන් එක ඔයාලත් දාගෙනම බලන්න.ඔයාලගේ අදහස් දාන්නත් අමතක නොකරන්න  :)

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...