Pages

Search This Blog

Sunday, June 30, 2013

Firefox: How to change default Search Engine



හිටපු ගමන් අපි මොනව හරි සොෆ්ට්වෙයා එකක් Download කරපු ගමන් අපේ තියෙන Address Bar එකේ Default දෙන සර්ච් එක හෙවත් ගුගල් එක (සාමාන්යෙන් default එන එක  )  වෙනස් වෙනවනේ .
ඔය වෙලාවට ටිකක් තද වෙනවා Address bar එකම Search Engine එක වෙනුවෙන් භාවිහා කරන අයට
මම කියන්න යන්නේ FireFox වලදී මේ අවුල හදා ගන්නේ කොහොමද කියලයි

FireFox Open කරලා Address bar එකේ about:config කියල ටයිප් කරන්න
එන වොර්නින් එකත් ඔකේ කරලා ඉස්සරහට යන්න


දැන්  එක වින්ඩෝ එකේ keyword:URL කියල සර්ච් කරලා එන රිසල්ට් එක ඩබල් ක්ලික් කරන්න

එකේදී  මෙහෙම එකක් එයි

ඔයාට Default Search වෙන්න ඕනේ Search Engine එකේ නම දෙන්න දැන් search?q= එකත් එක්කම

http://www.google.com/search?q=
http://www.bing.com/search?q=
http://www.yahoo.com/search?q=

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...