Pages

Search This Blog

Saturday, June 29, 2013

How To Edit Limit Reservable Bandwidth



ඔන්න අද මම් කියලා දෙන්න යන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් වැඩි කරගන්න විදිය.කිසිම සොෆ්ට්වෙයා එකක් ඕනේ නෑ මේ වැඩේට.මම් පහලින් දාන්නම් ස්ටෙප් බයි ස්ටෙප් මේ සීන් එක කරන විදිය .


පොඩි RUN කමාන්ඩ් එකකින් තමයි වැඩේ කරන්නේ .

ඔන්න සෙට් එකටම  ගොඩක් වැදගත් දෙයක් කියලා දෙන්න මේ පෝස්ට් එක ලියනවෝ.ගොඩක් වැඩ අෆ්ෆා.පෝස්ට් ලියන්නත් වෙලාවක් නෑ.ඔන්න ඔහේ කියලා පට් ගාලා මේකත් ලියන්වා මේ.
ඒ අස්සේ අපේ මේ බ්ලොග් සයිට් එකට තව ෆේක් හොර සයිට් එකකුත් හදලා ඔන්න තව ෆේස්බුක් එකේ චාටර් වෙච්ච පුද්ගලයෙක්.
සිරාවටම අනුන්ගේ ඒවා කොපි කරන්දාගෙන නිකන් ලොක්කෝ වගේ ඉන්නවා ලැජ්ජා නැතුව (>.<)
හරි ඔන්න දැන් ඒ කතා ඇති මොන දේ ආවත් අපේ ගෘප් එකයි  බ්ලොග් එකයි ඉදිරියටම යනවා ලෙසටම.
කතා කරා වැඩිද මන්දා .වෙනදටනම් මේ කේලම් කියන්නේ නැතිව කිලින්ම දාන්වා පෝස්ට් එක.ඒත් ඉතින් මේවා නොකියත් බෑ (>.<)


01. ඉස්සෙලම යන්න Start – Run  හරි Windows key +R ප්‍රෙස් කරන්න.



02. දැන් RUN එකේ gpedit.msc කියලා ටයිප් කරන්න.



03. දැන් මෙන්න මේ Local Group Policy කියන ටැබ් එක ඒවි.


06. දැන මෙන්න මේ path එකට යන්න
.
"Administrative Templates" ---> "Network" --->"QoS Packet Scheduler"





07. දැන්
" Limit reservable bandwitdh " කියන එක ඩබල් ක්ලික් කරන්න.

එතකොට මෙන්න මේක ඒවි. ඒකේ තියෙන "Limit reservable bandwitdh" කියන එක "Enabled"  කරලා
"Bandwidth limit එක   "0" ( බිංදුව )  කරලා ok කරන්න.



දැන් බලන්නකෝ ඔයා ඉනටර්නෙට් එකේ රවුමක් එහෙම දාලා අතට දැනෙන ස්පීඩ් එකක් ලැබිලා ඇති.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...