Pages

Search This Blog

Sunday, June 30, 2013

Make Maps Online in Tinymap




ඔබ මෙම වෙබ් අද්වියට ගොස් ඔබට‍ අවශ්‍ය ස්ථානය සර්ච් කර ලබාගැනීමෙන් පසුව මෙම වෙබ් සේවයෙන් ලබාදෙන ටුල්ස් යොදාගෙන නොයෙක් අයිකන සහ සටහන් එක කර තමන්ගේම  සිතියම් නිර්මාණය කරගත හැක. එය සේවු කර තවත් අය සමග ෂෙයාර් කරගත හැක. ඔබගේ වියාපාරික ස්ථානය,ආයතනය,නිවස පහිටි ස්ථානය එසේත් නැතිනම් ඔබට‍ යම් අයෙකුට නිවැරදිව යම්කිසි ස්ථානයක් පෙන්විමට් මෙම නොමිලේ සපයන සේවාව බෙහවින් උපකාරීවේ

ඔබත්  අත්හදා බලන්න මෙන්න ලින්ක් එක
tinymap

ස්තුතියි ඔබගේ අදහස් යොමු කරන්න

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...