Pages

Search This Blog

Sunday, June 30, 2013

keylogger crypt and blind


කොහොමද යාලුවනේ ඔයාලට.ඔන්න අද මම කලින් දීපු පෝස්ට් එකේ ඉතුරුටික අරගෙන ආව..තවමත් ඒක බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න.මම කලින් ඔයාලට කියල දුන්න කීලොගර් එකක් හදන හැටි...හැමෝම කිවුවෙ බඩු වැඩ...හැබැයි Virus Gard එකෙන් අල්ලනව කියල.හ්ම්ම්...මම අද කියල දෙන්නෙ ඔයා හදපු කීලොගර් එක Virus Gard එකට අහුනොවෙන්න Crypt කරල වෙන එකක් එක්ක Bind කරන විදිය.

සමහරු අහවි මොනවද මේ Crypter සහ Binder කියන්නෙ කියල.නොදන්න ඩෑල් වලට කෙටියෙන් කියන්නම්...

Crypter වලින් කරන්නෙ අපි හදන Program එකේ Source Code එක හංගන එක.අපි හදන Program එකේ විතරක් නෙමේ...ඕනම Program එකක Source Code එක හංගන්න පුලුවන්.

උදාහරනයක් විදියට softzonelk කියන එක Crypt කාරාම පෙන්නන්නෙ මෙහෙම.80E5059D16D4950127583C8BA485177A15D4A6D7A260F804

Crypter Software ඕන තරම් නෙට් එකේ තියෙනව.ඒ උනට 100% FUD Crypt කරන්න බෑ....දැන් Virus Gard වල Cloud Services තියෙන නිසා ඒව ඉක්මනට අහුවෙනව.කොහොමත් BitDefender , Kaspersky වගේ Virus Gard වලට අහුනොවෙන්න Crypt කරන්න ඒවට බෑ...ඒවට වෙනම Crypter තියෙනව.(උදාහරනයක් Dark Eye Crypter)

Dark Eye Crypter එකෙන් Crypt කරපු එකක් කිසිම Virus Gard එකකට අහුවෙන්නෙ නෑ....ගැටලුවකට තියෙන්නෙ එක නොමිලේ දෙන්නෙ නෑ..www.hackforums.net සයිට් එකෙන් මුදල් ගෙවල ගන්න ඕන.Crypter ගැන ගහපු බයිලාව ඔය ඇතිනේ......

දැන් බලමු Binder කියන්නෙ මොනවද කියල.

Binder එකෙන් කරන්නෙ අපි හදපු Keylogger එක වෙනත් EXE File එකක් ඇතුලෙ හංගන එක....ඔයාලට පහල තියෙන වීඩියෝ එක බලනකොට ඒක තේරෙවි....මම හදපු කීලොගර් එක Bind කරේ IDM එකේ Crack එකට..මේ වැඩේට අපිට තව සොෆ්ට්වෙයා කෑල්ලක් ඕන වෙනව.ඒක තමයි ResHack කියන්නෙ.අපි කීලොගර් එක බින්ඩ් කරන කොට Icon එකක් ඕන වෙනව.මේ මගින් Software වල අයිකන් ලේසියෙන්ම ගන්න පුලුවන්.
හරි එහෙනම් වැඩේට ඕන කරන ඔක්කොම ටික මම පහලින් දානව....බාගන්නකෝ.....

                                             Download Easy Crypter 2012 v3.5

                         Download Easy Crypter Serial

                               Download Easy Binder

                                                                    Download ResHack

හරි මේකත් මම පොඩි වීඩියෝ කෑල්ලකින් කරා.....පුලුවන් කට්ටිය Youtube එකෙන් Online බලන්න.නැත්තම් මෙන්න 5MB HD Video  එක බාගන්න.

             Crypt and Bind Keylogger HD Video 5MB 



1 comment:

  1. okkoma hari macho ehema karahama api hadapu key logger eka wada karan nahane bng

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...