Pages

Search This Blog

Saturday, June 29, 2013

save energy when using your computer

මෙන්න අපි නොදන්න නියම වැඩක්. මේක නිසා ඔයාට කොම් එක use කරනකොට ගොඩක් වෙලාව ඉතිරි කරගන්න පුළුවන්.කිසිම සොෆ්ට්වෙයා එක්ක ඕනෙ නෑ.

මේකේ වාසි මොනවද?
අපිට මොනවහරි එකින් එක select කරගන්න ඕන වුනාම අපි normal කරන්නේ Ctrl Key එක press කරගෙන select කරන එකනේ..

ඒ වගේ වෙලාවක Ctrl Key එක අතෑරුනොත් අයෙත් අපිට මුල ඉදලම select කරන්න වෙනවා.
එහෙම නැත්නම් Select All කරන්න Ctrl+A keys use කරන්න වෙනවා.

මේවා පොඩි පොඩි වැඩ වුනාට හැම වෙලාවේම කරන්න ගියාම එපා වෙනවා නේ.
මේ හැම එකකටම උත්තරයක්‌ Check box වල තියනවා.

මේකෙන් ඔයාට පුළුවන් මේ වගේ වෙලාවට Keyboard එක use කරන එක නවත්තන්න. ඒ කියන්නේ වැඩේ 75% ක් ඉක්මනට කරගන්න.

එහෙනම් වැඩේ පටන් ගමු.
Control panel > Folder Options > View යන්න. 






පහලට වෙන්න තියන Use check box to select items ටික් එක දාන්න. දැන් Apply Ok දීලා My computer හරහා ඔයාට කැමති Folder එකකට ගිහින් බලන්නකෝ වෙනස.

ඔයාට පොඩ්ඩක් අතපත ගෑවම වැඩේ අල්ල ගන්න පුළුවන්.
Select  All කරන්න උඩම Name වලට වම් පැත්තේ තියන ටික් එක දාන්න ඕනේ. Dissilect All වලටත් එහෙමම තමයි.
මේක කරන්න පටන් ගත්ත දවසේ චුට්ටක් පුරුදු නැති වුත් වැඩේ easy නිසා ටිකායක් දාගෙලන්.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...