Pages

Search This Blog

Wednesday, July 23, 2014

Use UC browser In Sinhala

මෙච්චර කල් සින්හල ෆොන්ට් එක බලන්න පුලුවන් වුනේ ඔපෙරා පාවිච්චි කරපු අයට විතරයි.නමුත් මෙන්න අපි අද ඔයාලට කියනවා කොහොමද UC Browser එකට සින්හල දාන්නේ කියලා .
මේ සින්හල පේන්නේ නැති කේස් එක ආවේ ඇන්ඩ්‍රොයිඩ් OS එක පාවිච්චි කරන් අයට නේ..

ඒ අය මේවා ඩවුන්ලෝඩ් කරගන්න !
  • යූසී බ්රව්සර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ sd crd එකේ uc download kiyla ෆෝල්ඩර් එකක් හැදෙනවා.
  •  යූසී ඩවුන්ලෝඩ් කියන ෆෝල්ඩර් එකේ ෆොන්ට් කියලා ෆොල්ඩට් එකක් හදන්න ඒකට් අපි දුන්න ෆොන්ට්න්ට් එක දාලා බලන්න.
  • ඒක කරන්නේ මෙහෙමයි,
download > font > මෙන්න මෙතන තමා සින්හල ෆොන්ට් එක දාන්න ඕනි.ttf
ඔබගේ uc download ෆෝල්ඩර් එකේ browser එකෙන් එක
එක ෆොන්ට් ජාති ඔයිට කලින් ඉන්ස්ටෝල් වෙලා නැත්නම්
ඔබ දමන සින්හල ෆොන්ටය
ucfont_V1.0.0.950_Android_pf145_(Build13111517).ttf
ලෙස

Rename කලාට කමක් නැත. ඉන් පසු යූසී
බ්රව්සරේ ඕපන් කර කැමති සින්හල සයිට් එහෙකට යන්න. අලුතින් බ්රව්සර් එකට ඉන්ස්ටෝල් කරන ෆොන්ට් බ්රව්සර් එක
හදුනා ගත් පසුව අර විදිහට Rename
කිරීමේ අවශ්යතාවක් නොමැත. මේ සදහා උචිතම
ෆොන්ටය iskpota.ttf ෆොන්ට් එක තමයි !

මෙන්න බලන්න ලස්සනට සින්හල පේන අපූරුව.






No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...