Pages

Search This Blog

Monday, July 21, 2014

No 1 Antivirus Kaspersky For PC

Kaspersky වයිරස් ගාඩ් එක මෙන්න ඔයාලගේ පරිගණකයට දා ගන්න.
මේක Trial version එකක් නිසා මාසයක් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. ඔයාට සල්ලි තියෙනම් ඉන් අනතුරුව කී එකක් මිලදී ගන්න පුලුවන්.

නැ
ත්තම් ට්‍රයල්-රීසෙට් සොෆ්ට්වෙයා එක ටොරට් හරහා ඩවුන්ලෝඩ් කර ගන්න.අපි මෙතන ඒ සොෆ්ට්වෙයා එක දෙන්නේ නෑ Google හරහා search කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.දවස් 30 පිරෙන්න කලින් Reset කිරීමෙන් අපිට ඕනෙ කාලයක් මේ වටිනා වයිරස් ගාඩ් එක බාවිතා කරන්න පුලුවන්.

මෙන්න බලන්න Review වීඩියෝවක්.


මෙන්න මෙතනින් ගන්න.වයිරස් ගාඩ් එක.

Web Site - www.kaspersky.com

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...