Pages

Search This Blog

Friday, July 18, 2014

Protect Hard Drive With HDDLife

අපි ඔයාලට තවත් වටින මෘදුකාංගයක් ගෙනාවා.මේකෙන් මාතෘකාවේ දැක්වෙන විදියට පරිගණකයේ හාඩ් එකේ ආයුකාලය බලා ගන්න පුලුවන්.


ඒ නිසා ඔයාලගේ වටිනා තොරතුරු එහෙම තියෙනම් Backup ගන්න තිරණය කරන්න පුලුවන්.ඒ වගේම Hard එකේ උෂ්ණත්වය , File system එක , Free space එහෙමත් බලා ගන්න පුලුවන්.



බලන්න ස්ක්‍රීන්ශොට්
 





මෙන්න බා ගන්න ක්‍රැක් + සොෆ්ට්වෙයා එක මෙතනින්.  Full Version (8 Mb)

 සල්ලිදීලා ගන්නවානම් මෙතනින්  official Site යන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...