Tuesday, July 22, 2014

The free PDF Creator, Converter and PDF Editor


PDF ෆයිල් කියන්නේ පරිගණකයක් ගත්තොත් අනිවාර්යෙන් දකින්න ලැබෙන ලිපි වර්ගයක්.


ඔයාලා හිතනවා ඇති කොහොමද එහෙම විස්තර දාලා , පින්තුර දාලා ලස්සනට හදන්නේ කියලා.

ඒකට නියම සොෆ්ට්වෙයා එකක් ඔන්න අපි ගෙනාවා.
බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.

පේනවානේ වැඩ ගොඩක් තියෙන සුපිරිම විදියට PDF ලිපි ගොනු ඔයාලට ඕනෙම විදියකට හදා ගන්න මෙ සොෆ්ට්වෙයා එක වැදගත් වෙයි.

Official වෙබ් අඩවියෙන් ගන්නවා නම්  මෙතනින් ගන්න.

අපෙන් Direct බානවා නම් මෙතනින් ගන්න. ( 26 MB)

PDF ෆයිල් එකක් අලුතෙන්ම මේ සොෆ්ට්වෙයා එක බාවිතා කර නිර්මාණය කරන ආකරය බලන්න පහත වීඩියෝවෙන්.
 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...