Pages

Search This Blog

Sunday, July 20, 2014

Power ISO Image File Processing Tool Download




මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවානම් ගේම් එහෙම ගහන අය දන්නවා ඇති සමහර ගේම් play කරන්න එහෙම CD එක හෝ DVD එක Rom එකේ දාලා play කරන්න ඕනෙ.


අන්න ඒ වෙලාවට ඒ CD එක අරන් අපිට පුල්වන් මේ සොෆ්ට්වෙයා එක මගින් Mount කරලා Vertual CD/DVD ඩ්‍රයිව් එකක් විදියට හදා ගන්න. එතකොට ඉතින් CD දාන්න ඕනේ නෑ Rom එකත් ආරක්ශා වෙනවා.

තව දුරටත් පොදුවේ පැහැදිලි කරොත් ,

ISO ෆයිල් එකක් කියන්නේ අපි ගාව තියෙන CD/DVD වල කොපි එකක් අපේ පරිගණකට ඒ විදියටම CD/DVD එකක් ඒ විදියටම Copy දාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාම ඔයාලගේ පරිගනකයට තවත් CD/DVD Drive එකක් ඇවිත් තියෙනවා දැක ගන්න පුළුවන් වෙයි. ඒක උඩ Right Click කරලා Power ISO යටතේ Mount Image to Drive තෝරලා අපි ගාව තියන ISO ෆයිල් ඒකට Insert කරලා ඒ Rom එක වර්චුවල් Rom එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

ඒ වගේම ඔයාල ගාව තියෙන ISO ෆයිල් CD/DVD වලට Write කරගන්නත් පුළුවන්.ඒ විතරක් නෙමෙයි හාර්ඩ් එකේ තියෙන ෆයිල්ස් ISO ෆයිල් විදියට හදාගන්නත් ඒවාට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නත් පුළුවන්. ISO ෆයිල් වල තියෙන්නේ මොනවද කියල බලන්නත් පුළුවන්. බලද්දී මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්
.

ආධුනික ඔබ මේ සොෆ්ට්වෙයා එකට අලුත් නම් බලන්න CD එකක් Mount කරන විදිය මේ වීඩියෝවෙන්.


මෙන්න ගන්න සොෆ්ට්වෙයා එක.


Features of PowerISO Full-

Support ISO, BIN, NRG, IMG, DAA, …
Open, Create, Edit, Extract ISO File…
Compress, Encrypt, Split ISO File…
Integrated with internal Virtual Drive…
Supports on-the-fly burning.
Supports UDF image file.
Create image file from hard disk files or CD/DVD-ROM.
Edit an existing image file.
Can edit and burn Audio CD image file.
Extract files and folders from image file.
Convert image files between ISO/BIN and other formats.
Make bootable image file, get boot information from bootable image file.
Make floppy disk image file.
Optimize files to save disk space while saving image files.
Mount image file with internal virtual drive. Even if the image file is saved as DAA format, the virtual drive can handle that format directly.
Support shell integration, such as context menu, Drag and Drop, clipboard…
Supports command-line parameters.
Can open XBOX image file.
Supports multiple languages

PowerISO 7.7 (32-bit)  Free        PowerISO 7.7 Full       (Password : karanpc)
PowerISO 7.7  (64-bit) Free        Portable PowerISO 7.7  (Password : karanpc)


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...