Pages

Search This Blog

Monday, July 21, 2014

Best Media Player For Pc And Smart Phones


KMP (KMPlayer)

අද කාලේ ස්මාර්ට් ෆෝන් එකක් නැත්තේ කාටද , අන්න ඒ අයට වීඩියෝ HD කොලටියෙන් බලන්න නම් ඉතින් අපි දන්නවා හොද player එකක් තමන්ගේ Device එකට දා ගන්න ඕනෙ.



අපි කවුරුත් දන්න හොදම player එක තමයි  Km player .හැබැයි මේක ආවේ පරිගණකයට විතරයි.ඉතින් ඔන්න දැන් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් , ටැබ් , ipod  වලට දා ගන්න පුලුවන් වෙන්න official Version එක නිකුත් කරලා.
බලන්න මේ වීඩියෝව.


කොහොමද මේ  ඇප් එක ගන්නේ ?
ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින්

ඇපල් අය මෙතනින් ගන්න.

මේ ඇප් එක අපිට නොමිලේ නිකුත් කරන ඇප් එකක් නිසා කිසිම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.

ස්ක්‍රීන්ශොට් මෙන්න.






මෙම වීඩියෝ player එකේ  Media format සියල්ලම වාගේ වැඩ කරනවා.ඒ නිසා convert කරන්න ඕනෙ නෑ Direct Film එක බාලා මේ සොෆ්ට්වෙයා එකට copy කරානම් පැහැදිලිව බලන්න පුලුවන්.

මේ Km player එක පරිගණකයට ආපු වර්ශන් එක ඔයා ලග නැත්තම් මෙන්න මෙතනින්  ගිහින් ගන්න.මේකේ ඇඩ් පේන්නෙත් නෑ හොදම වර්ශන් එකක් තමයි.


KMPlayer Key features

Play all the world's videos, KMPlayer!
The new KMPlayer is a player optimized for high-end PCs such as 8K and 60FPS.
It is a powerful player that plays all the files such as 8K, 4K,  60FPS, and has greatly improved performance to increase the playback speed of high quality content in high-end PC.
We also removed all advertisements to provide the best viewing experience for our users, and reorganized them into a more streamlined menu structure.


High quality video: You can watch high quality video such as UHD,8K, 4K,  60FPS more vividly than any other player.

- It is possible to rotate the screen and play the high quality video using the more powerful Video Renderer.

- The latest high-quality video codecs such as h.264,HEVC (h.265),  VP9 also use the hardware acceleration function, so CPU usage rate is very low, so you can enjoy high quality video even in low-end PC or multitasking environment.

- Support almost all video formats.

- Supports subtitles and Blu-ray image subtitles in various file formats (PGS subtitles, etc.).

- Supports DVD  and Blu-ray Disc.

- YouTube download function: You can enter the YouTube URL and play and download right from KMPlayer. 'PC (64bit)'!

- GIF capture function: It is possible to capture the moving image by moving image (GIF format).

- Support for various languages ​​in 42 countries


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...