Monday, July 21, 2014

kmplayer for mobile




අද කාලේ ස්මාර්ට් ෆෝන් එකක් නැත්තේ කාටද , අන්න ඒ අයට වීඩියෝ HD කොලටියෙන් බලන්න නම් ඉතින් අපි දන්නවා හොද player එකක් තමන්ගේ Device එකට දා ගන්න ඕනෙ.



අපි කවුරුත් දන්න හොදම player එක තමයි  Km player .හැබැයි මේක ආවේ පරිගණකයට විතරයි.ඉතින් ඔන්න දැන් ඔයාලගේ ස්මාර්ට් ෆෝන් , ටැබ් , ipod  වලට දා ගන්න පුලුවන් වෙන්න official Version එක නිකුත් කරලා.
බලන්න මේ වීඩියෝව.


කොහොමද මේ  ඇප් එක ගන්නේ ?
ඇන්ඩ්‍රොයිඩ් අය මෙතනින්

ඇපල් අය මෙතනින් ගන්න.

මේ ඇප් එක අපිට නොමිලේ නිකුත් කරන ඇප් එකක් නිසා කිසිම අවුලක් නැතුව ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්.

ස්ක්‍රීන්ශොට් මෙන්න.


මෙම වීඩියෝ player එකේ  Media format සියල්ලම වාගේ වැඩ කරනවා.ඒ නිසා convert කරන්න ඕනෙ නෑ Direct Film එක බාලා මේ සොෆ්ට්වෙයා එකට copy කරානම් පැහැදිලිව බලන්න පුලුවන්.

මේ Km player එක පරිගණකයට ආපු වර්ශන් එක ඔයා ලග නැත්තම් මෙන්න මෙතනින්  ගිහින් ගන්න.මේකේ ඇඩ් පේන්නෙත් නෑ හොදම වර්ශන් එකක් තමයි.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...