Pages

Search This Blog

Wednesday, July 23, 2014

How To Create USB Safety Remove Shortcut Icon

ඔයාලා පරිගණකයට යාලුවන්ගේ පෙන් ඩ්‍රයිව්, මොබයිල් ෆෝන්, චිප් (මෙමරි කාඩ් ) , එහෙම usb එකට plug කරනවා නේද? .ඒත් ඒක ආපහු ගලවනකොට ඔයා අනිවාර්යෙන් කල යුතු දෙයක් තමයි මේ usb safety Remove කියන එක.

සාමාන‍යයෙන් මේක කරන්නේ Task bar එකෙන් අදාල Device හොයලා unplug කරන එක ඔය ඉපේවිදි.ඒත් ඉතින් මේක ටිකක් වෙලායන වැඩක් !ත්යක් වුත් ටිවා අකාලේ :)  මේ හොද විසදුමක් අපි ඔයාලට අද කියලා දෙනවා.

 ඒ තමයි USB Safety Remove Shortcut එකක් Desktop එකේ  හදාගන්න විදිය.එතකොට ඉතින් ඒක ඩබල් ක්ලික් කරලා අදාල Device එක safety Remove කරන්න ලේසියෙන්ම පුලුවන්.


  •   මුලින්ම Desktop එකේ මුකුත් නැති හිස් තැනක Right Click කරල පහල රූපයෙ තියන විදියට New → Shortcut කියන එක Click කරන්න.

  • ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් විවෘත වෙයි.එකට පහල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරන්න.
rundll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll

දැන් Next කියන එක Click කලාම පහල රූපයෙ තියන විදියට පහල රූපයෙ තියන විදියට එයි.එකට ඔයාට කැමති නමක් දීල Finish Click කරන්න.ඔයා දෙන නම තමයි Shortcut එකේ නම වෙන්නෙ. 

ඊට පස්සෙ Desktop එකේ බලන්න.ඔයා දුන්න නමින් Shortcut එකක් හැදිල ඇති.එක Double Click කලාම පරිගණකයට සම්බන්ධ කරල තියන USB Drive Remove වෙනවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...