Tuesday, July 22, 2014

Foxit Reader for pdf

PDF ෆයිල් බලන්න අපි සාමාන්‍යයෙන් බාවිතා කරන්නේ Adobe PDF Reader නේ.ඔන්න ඒ අය මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න මේකේ ගොඩක් පහසුකම් තියෙන සොෆ්ට්වෙයා එකක්.
PDF එකේ වචන වෙනස් කරන්නත් පුලුවන් වගේම වැඩ ගොඩක් කරන්න පුල්වන්.
මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...