Pages

Search This Blog

Sunday, July 20, 2014

Capital City Finder Sinhala Software

මේක ලංකාවේ අපේ නිර්මාණයක්.මේ සොෆ්ට්වෙයා  එකේ නිර්තාතෘ වරයා නමින්  ප්‍රසන්න.

මෙම මෘදුකාංගය Install නොකර භාවිතා කල හැකිය, මෙය මගින් ලෝකයේ රටවල් වල අගනුවර වල් සොයා ගත හැකිය.
මෙහි Screen Shot පහත දැක්වේ.

අධ්‍යාපනික වශයෙන් ද වැදගත් සොෆ්ට්වෙයා එකක් 





මෙන්න ගන්න සොෆ්ට්වෙයා එක මෙතනින්
(Media-Fire Link - size 1Mb only )

මෙහි සිංහල අකුරු පෙන්වන්නේ නැත්නම් මෙය සමග ඇති FONT ටික Install කර ගන්න. මෙය නියමාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැත්නම් මෙම ලින්ක් එකෙන් ගිහින් .NET Framework එක Download කර Install කර ගන්න .

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...