Wednesday, July 23, 2014

Android torrent app


අපිට ඉතින් පරිගණකයදි අපිට ඕණ කරන Films , Albums , Software බාන්න පාවිච්චි කරන්නේ Torrent ක්‍රමයනේ. ඔන්න දැන් ඔයාලගේ Android Phone එකෙන් Tab එකෙන් Torrent බාන්න පුලුවන් පට්ට මෘදුකාංගයක් තමයි දෙන්න යන්නේ.
මේක තමයි µTorrent® Pro කියන මෘදුකාංගය. µTorrent® Pro – Torrent App එක නොමිලේ දෙන එකක් නම් නෙමෙයි.එත් අපි නොමිලේ මෙම ඇප් එක ඔයාලට දෙනවා.:d

මෙහෙමයි මේ App එක හරහා Torrent එකක් බාගන්නේ.
 Search Button එක Click කරලා බාගන්න ඕණ Torrent එක Search කරලා ලැබෙන Torrent Site List එකෙන් සයිට් එකකට ගිහින් Magnant Link එක හරහා Torrent එක බාගන්න.

මෙන්න බලන්න ලස්සනට ඩවුන්ලෝඩ් වෙන විදිය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...