Pages

Search This Blog

Wednesday, July 23, 2014

World War II: Sniper - Call to Victory Free Direct Download

ගොඩක් අය අපෙන් හමුදා ගේම් ක්‍රියාන්විත ගේම් දෙන්න කියලා ඉල්ලුවා.ඔන්න ඒ අයට තවත් ජනප්‍රිය ගේමක්.

මේක  Action Game එකක්.


බලන්න Game play වීඩියෝව.

 එතරම් ඩේටා ප්‍රමාණයක් මේකට යන්නේ නෑ.සම්පූර්ණ සෙටප් ෆයිල් එකටම යන්නේ 518 MB වගේ පොඩි ගාණක් තමයි.

මෙන්න එහෙනම් Download කරගන්න.
මේක ඩවුන්ලෝඩ් කරලා Install කරනකොට පාස්වර්ඩ් එකක් ඉල්ලනවා.ඒකට මෙන්න ඒක දෙන්න.


පහත සුදුසුකම් සපුරා තියෙනම් මේක ඔයාලට play කරන්න පුලුවන් :)



Minimum System Requirements

OS: Windows XP / 7 /8
Processor: Pentium 4 1.5 GHz
RAM: 512 MB
Video Memory: 128 MB
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Hard Drive: 600 Mb free

Recommended System Requirements

OS: Windows XP / 7 / 8
Processor: 2GHz Dual Core
RAM: 1 Gb
Video Memory: 256 MB
Sound Card: DirectX Compatible
DirectX: 9.0
Hard Drive: 600 Mb free

ස්ක්‍රීන් ශොට් මෙන්න.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...