Pages

Search This Blog

Wednesday, July 23, 2014

Night Street Racing 3d Game Free Download (Only 34mb)

මේක ඇවිල්ලා car Race Game එකක්. අද කාලේ තියෙන පරිගණක හැටියට සියලූම වාගේ පරිගණක වල වැඩ කරනවා.
මේ ගේම් එක කා අතරත් ජනප්‍රිය ගේම් එකක් වුනා.මොකද එතරම් ඩේටා ප්‍රමාණයක් මේකට යන්නේ නෑ.සම්පූර්ණ සෙටප් ෆයිල් එකටම යන්නේ 34 MB වගේ පොඩි ගාණක් තමයි.


බලන්නකෝ Game play  විඩියෝවක්.


මෙන්න එහෙනම් Download කරගන්න.


පහත සුදුසුකම් සපුරා තියෙනම් මේක ඔයාලට play කරන්න පුලුවන් :)

- Windows XP/Vista/7/8
- Processor 1000 MHz or better
- RAM 1024 MB
- GeForce4 MX or on-board graphics
- DirectX 9.0 or higher
- DirectX-compatible sound card

ස්ක්‍රීන් ශොට් මෙන්න.




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...