Pages

Search This Blog

Saturday, July 19, 2014

Repair Corrupted Pen Drive & Micro SD Card Quick

මේ අත් දැකීම memory card වගේම පෙන් ඩ්‍රයිව් පාවිච්චි කරන අයට බොහෝ විට වෙලා ඇති දෙයකි,




එනම් පරිගණකයට connect කරා විතරයි Format කරන්න කියනවා මෙමරි කාඩ් එක නැත්තම් පෙන් එක.එවිට අපිට කියන්නේ Corrupted වෙලා තියෙන්නේ පෙන් එක හෝ මෙමරි කාඩ් එක කියලා.

එතකොට ඉතින් දෙවියෝතමයි මතක් වෙන්නේ මොකද කවුද දන්නේ එකපාරටම මෙහෙම වෙයි කියලා.කරන්න දෙයක් නැතුව ඉතින් ෆෝමැට් කරලම දානවා.


ඔන්න දැන් ඒකට ප්‍රශ්නයක් කරගන්න ඕනෙ නෑ මේ පහත වීඩියෝව බලලා මේ දේ දැන ගන්න කොහොමද මේ ගැටලුව මග හැර ගෙන පෙන් එකේ හෝ මෙමරි කාඩ් එකේ Data ටික බේර ගන්නේ කියලා.
  

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...