Pages

Search This Blog

Sunday, June 30, 2013

Changing default folder open path

අයියගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා..ඉතින් අයියා සොෆ්ට්වෙයාස් සොයාගෙන ඒවයින් ප්‍රයෝජනේ ගන්නවා.. අයියා කොම්පියුටොර් එකේ ඇඩ්මින් ලොක්කලු..ඉතින් මල්ලිට පර්මිෂන් නැහැ අයියගෙ අවසරේ නැතිව සොෆ්ට්වෙයාස් දාන්න..මල්ලි කුකුලා..මල්ල...ි ලග තියන අනන් මනන් .. වැල ටික අයියගෙන් හන්ගන්න ෆෝල්ඩර් එකක් හදනව..

වින්ඩෝස් XP තමයි තියෙන්නෙ..
මල්ලි ෆොල්ඩර් එකක් හදල අයියකාරයගෙන් හන්ගන්න ඕන දෙවල් සේරොම ඒකට එබුව.. ෆෝල්ඩර් එකේ නම slita ඉන්පස්සෙ....
1. නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මෙහෙම කෙටුව..
ren slita slita.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
ඒක සේව් කලේ loc.bat (*txt) විදියට.
2. තවත්..නෝට් පෑඩ් එකක් ඕපන් කරල මෙන්න මෙහෙම කෙටුව..
ren slita.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}slita
ඒක සේව් කලේ key.bat (*txt) විදියට.

මල්ලි ඔය loc.bat එක ඩබල් ක්ලික් කරල ෆෝල්ඩර් එක ඕපන් කලා.. මේන් බොලේ..ඒකෙන් ඕපන් උනේ Control Panel එක...
ඉන්පස්සෙ මල්ලි key.bat එක ඩබල් ක්ලික් කරල ෆෝල්ඩර් එක ඕපන් කලා.. මේන් බොලේ.වැඩක්.. මල්ලි හන්ගපු සේරොම එලියට පැනපි...

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...