Pages

Search This Blog

Saturday, June 29, 2013

slt usage meter addon


මේක ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් කියන වෙබ් බ්‍රවුසර් දෙකටම වැඩ.පාස්වර්ඩ් ඕනෙත් නෑ.කෙලින්ම යූසර් නේම් ගහපුවම ඔයාලා කොච්චර Data ප්‍රමාණයක් පාවිච්චි කරලද කියලා බලා ගන්න පුලුවන්.SLT සයිට් එකට යන්න ඕනෙම නෑ.




මෙන්න ක්‍රෝම් බ්‍රවුසර් එකට.
මෙන්න ෆයර් ෆොක්ස් බ්‍රවුසර් එකට.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...