අදාල වෙබ් බ්‍රවුසර් එකට පහතින් ගන්න.
එදිනෙදා කටයුතු වලදී අපට නිතර ඉංග්‍රීසියත් සමඟ ගණුදෙණු කිරීමට සිදු වෙනවා.
අප නොදන්නා වචන ඉංග්‍රීසි භාෂාවේ එමටයි. ඒ හේතුවෙන් යමක් කියවීමේදී බොහෝ
ශෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඉංග්‍රීසි
වෙබ් පිටු කියවීමේදී මේ අපහසුතාවයට මුහුණදී ඇති.
මේ ප්‍රශ්නයට අනගි විසඳුමක් ලෙස
LKTips ඇඩෝනය හඳුන්වන්නට පුළුවන්. ඔබ mouse over කරන වචනයේ තේරුම සැනෙකින්
ඉදිරිපත් කරන්නට මෙය සමත්. ඔබ භාවිතා කරන බ්‍රවුසරය කුමක් වුවත් එයට LKTips
සහය දක්වනවා.නැමෙන්ම Firefox සඳහා ඇති LKTips සංස්කරණයෙන් ඔබගේ බ්‍රවුසරය
වෙත ඩික්ෂනරියක් එක්කර දෙනවා.
පහත ඉදිරිපත් කර ඇති screenshots බලන්න.
පහත ඉදිරිපත් කර ඇති screenshots බලන්න.
No comments:
Post a Comment