Pages

Search This Blog

Sunday, July 20, 2014

RocketDock Version 1.3.5 Free Dwonload


ඔන්න නියම සොෆ්ට්වෙයා එකක් සෙට් එකටම ගෙනාවා.ඔබ නිතර භාවිතා කරන මෘදුකාංග වල කෙටි මං ඩෙස්ක්ටොප් එක මතට එක් කර ගැනීමට හා පහසුවෙන් ඒවාට ළඟා වීමට ඩොක් එක හරහා අවස්ථාව ලැබෙනවා.ඩෙස්ක්ටොප් එක අලංකාර කරගැනීම සඳහා තවත් ආකර්ෂණීය පහසුකම් රාශියක් සහිත මෘදුකාංගයක් මේක.පරිගණකය කිසිදු slow වීමක් වෙන්නෙත් නෑ.
බා ගත කරගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.


Rocket Dock. මෙය ඉතා ජනප්‍රිය මෙන්ම සරළ මෘදුකාංගයක්.
පහත සබැඳියෙන් ඔබේ පරිගණකයට එක් කරගන්න  පුළුවන්.ඔබත් දිනපතා දකින ඩෙස්ක්ටොප් එකට මේ ගැජට් එක එක් කර බලන්න.
හරිම ලේසියි පහසුයි.අපිට ඕනෙ ශෝට්කට් එකක් දා ගන්නත් පුලුවන්.ස්ලෝ වෙන්නෙත් නෑ.මේ පහත තියෙන්නේ ස්ක්‍රීන් ශොට්.









මෙන්න මේ උඩ බටන් එක ක්ලික් කරලා බා ගන්න.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...